1. SANJEE

    EK Married Club-11

    වෙරි ගුඩ්...... වෙරි ගුඩ්.........
  2. SANJEE

    EK Married Club-11

    :P:P:P අපේ කෙල්ලත් එක්කත් බෑ බං....... ප්ලේ කරනවා දැක්කොතින් එයටත් ඕනේ........ :oo:
  3. SANJEE

    EK Married Club-11

    :lol::lol::lol::lol: අසරණයා......
  4. SANJEE

    EK Married Club-11

    වාසනාවන්....... :P
  5. SANJEE

    EK Married Club-11

    මම ගෙදර ඉන්න වෙලවට ෆෝන් එක අතේ තියාගෙන ඉන්න එක තරම් අපේ එක්කෙනාට පෙන්න බැරි දෙයක් නෑ.......
  6. SANJEE

    EK Married Club-11

    50MB ගානක් තියෙන්නේ පලවෙනි එක.......
  7. SANJEE

    EK Married Club-11

    ඔව්....... හෙට වෙනකං ඉන්න බැරි බැරි වගේ හින්දා දෙවෙනි එකත් බාගත්තා....... :P:rofl:
  8. SANJEE

    EK Married Club-11

    නෑ වගේ කිව්වේ අඩුගානේ මුත්‍රා පිටවෙන්නෙත් නැතිද......? :baffled:
  9. SANJEE

    EK Married Club-11

    Clash of Clans හරිම අමාරුවෙන් හිත හදාගෙන ෆෝන් එකට දාගන්නේ නැතුව ඉන්නවා...... දාගෙන ගහන්න ගත්තොතින් අපේ එක්කෙනා ෆෝන් එක පොලවේ ගහන එකනම් බුදු ෂුවර්.......
  10. SANJEE

    EK Married Club-11

    මමනම් බාගත්තා........
  11. SANJEE

    EK Married Club-11

    ඒ වුනාට ඉක්මන් වෙන්න එපා මම කියන්නේ නම්........
  12. SANJEE

    EK Married Club-11

    මොකෝ බං අවුල.....?
  13. SANJEE

    EK Married Club-11

    මොකෝ සීන් එක......? :oo::baffled: මාසෙකට එක සැරයයි නේද......? :rolleyes::rofl::P
  14. SANJEE

    EK Married Club-11

    :lol::lol::lol: :(:(
  15. SANJEE

    EK Married Club-11

    දැක්කා මලයෝ....... මොකෝ මෙකට හිතද......? මමනම් කියන්නේ ඉක්මන් වෙන්න එපා කියලා මේකට නම්....... ආව අලුත මොනවද දන්නේ නෑනේ තියෙන අවුල් එහෙම....... වෙසල් රිකෝල් කළා වගේ කොහොමද මෙව්වයේත් මොනාහරි අවුලක් ඇවිත් රිකෝල් කරොත්...... ටහිකෙයිනෙහ්හ්හ්........
  16. SANJEE

    EK Married Club-11

    :lol::lol::lol::rofl::P
  17. SANJEE

    EK Married Club-11

    Red Alert තමා මම මුලින්ම ගහපු ස්ට්‍රටජි ගේම් එක....... ෆුල් හොල්මන් එකේ වීඩියෝ වලට එහෙම........ මෙයා මතකද....... :P age of empires ඊට පස්සේ ගැහුවා...... age of empires ආවේ වින්ඩෝස් වල වෙනම CD එකක......
  18. SANJEE

    EK Married Club-11

    පලවෙනි එක බෑවා......... 50MB වගේ....... දෙවෙනි එක හෙට බානවා...... නැතිනම් ස්පීඩ් අඩු වුනොත් ලොක්කට මීටර්........
  19. SANJEE

    EK Married Club-11

    :P:):):):):) ඉස්කෝලේ යන කාලේ.........
  20. SANJEE

    EK Married Club-11

    කොමාන්ඩෝ ආයේ ගහන්න දොළක් උපන්නා........ මම මේ බාගන්න ගමන්......... :P

    No contents