නෑ මම අදහස් කලේ මෙහෙම දෙයක් උදාහරණයක් හැටියට කිව්වොතින්.......
අලුත් ස්නයිපර් තුවක්කු වල සයිලන්සර් එක නිසා කොහේ ඉඳන් තිබ්බත් ඇහෙන්නේ නෑ ඒනිසා එක තැනක ඉඳන් ගේම දෙන්න පුළුවන්....... පරණ කාලේ ස්නයිපර් තුවක්කු වල ඔය සයිලන්සරේ නැති නිසා එක පාරක් වෙඩි තිබ්බම මාට්ටු......