1. SANJEE

    EK Married Club-11

    සින්දුව නම් නියමයි......... ඒත් මට නම් පොඩි සැකය තියෙනවා ඒ සින්දුව ටිකක් වෙස්ටර්න් ගතියක් තියෙන නිසා ගම් වල ඉන්න මිනිස්සුන්ගේ හිතට වදිවිද කියලා....... ආර්ට්වර්ක් එක හොඳයි......හැබැයි පොඩ්ඩක් ඇලයින් වෙලා නැති ගතියක්මට දැනෙනවා..... දකුණු පැත්ත පොඩ්ඩක් ඉඩ වැඩියි.......
  2. SANJEE

    EK Married Club-11

  3. SANJEE

    EK Married Club-11

    කෝ මුන්.........?
  4. SANJEE

    EK Married Club-11

    :lol::lol::lol: බදාට හීනෙන් ගොක් කොළ බලාගන්න ආස හිතිලා වගේ.......
  5. SANJEE

    EK Married Club-11

    අවස්ථා සම්බන්ධෙ කියන්න කියපන් බං නැතිනම් උගේ රිප්ලයි කියවන මේ අපිප්ට හතරවරං මෝල් මේක මොකකට් කියවපු එකක්ද කියලා........
  6. SANJEE

    EK Married Club-11

    සුභ උදෑසනක් වේවා........
  7. SANJEE

    EK Married Club-11

    අනේ ඌ යන වස්ගමු........ ඔන්න බලහන් ඔක්කොටම කලින් මිනියා ඇවිත් ඉඳීවි.....
  8. SANJEE

    EK Married Club-11

    ඊයේ ඉඳන්ම උඹ ඕවර් ඇක්ටින් ගියේ......... :lol:
  9. SANJEE

    EK Married Club-11

    M sport එකක්ද....... පිස්සු කොර ද කියලත් අහනවා බං මේකේ ඇක්ටිව් හයිබ්‍රිඩ් එකක් අපේ ගෙවල් පාරේ තියෙනවා...... අයිති ඌ තමා bmw ගෙන්වන ප්‍රේස්ටිජ් ඔටෝමොබයිල් එකේ ceo........ අයි බං ඉතින් ඕක නැවක් එලවනවා වගේනේ....... ඉතින් එහෙන් මෙහෙන් වදියි කියලා එව්වා බලාගන්න වෙන්නැති කැමරා තියෙන්නේ......
  10. SANJEE

    EK Married Club-11

    උඹ ඕවර්ඇක්ටින් කරන්න ගිහින් තම අල වුනේ වැඩේ.......... :lol::lol:
  11. SANJEE

    EK Married Club-11

    ඒ වුනාට ඕකක් ඩ්‍රයිව් කරද්දී දැනෙන ෆිලින් එකනම්........... :cool:
  12. SANJEE

    EK Married Club-11

    :lol::lol::lol::lol::lol:
  13. SANJEE

    EK Married Club-11

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: ජබුං සද්ද පෝලිමට........... :lol::lol::lol:
  14. SANJEE

    EK Married Club-11

    :yes::yes:
  15. SANJEE

    EK Married Club-11

    මටනම් බෑ........ එදාට ගෙදර වද ගොඩක් තියෙනවා........ මල්ලිලා සෙට් එකට එදාටත් වරෙන් කියල ඒ ටික කරගන්නවා........... :(:(:(:dull::dull::dull:
  16. SANJEE

    EK Married Club-11

    මටනම් වැඩක් තියෙනවා ගන්න පුළුවන් කමක් තියෙනවනම්.......
  17. SANJEE

    EK Married Club-11

    අනේද කියන්නේ........ දැන් බලහන් අපේ ගෙදර වුනත් හැමදාම ගෙට් ටුගෙදර් නෙහ්හ්...... කිරියේ මෙම්බර්ස්ලා දෙන්නෙක් හැමදාම ගෙදරදී හම්බෙනවා........ :P
  18. SANJEE

    EK Married Club-11

    මට මේකා මරන්න තරම් කේන්තියි....... අන්තිම වෙනකම් ඉඳලා වැඩේ අල කළා......... :angry::angry:
  19. SANJEE

    EK Married Club-11

    50GB පන්නම රිදෙන කෙනෙක් ගැනත් මම දන්නවා......... :P
  20. SANJEE

    EK Married Club-11

    ඒක කස්ටම් බැජ් එකක්නේ බං ඕනෙනම් ගහගන්න පුළුවන්....... ඒ වෙනුවට මෙහෙම ගැහුවම ටිකක් යුනික් නෙහ්හ්........

    No contents