1. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    අධික මත්පැන් භාවිත‍ය නිසා වකුගඩු අක්‍රී‍ය වීම......:dull::dull::dull:
  2. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    මාගල් වැනි පෝස්ට් දාන්න එපා යකෝ :rolleyes::rolleyes::rolleyes:
  3. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    ඉබ්බගේ වැඩේම සසා දිහා බලන් ඉන්න එක. හෙල්ලෙනවා පේනව ඉබ්බව. මොනව කරනවද දන්නෙ නෑ. :rofl:
  4. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    කිඹුලත් සංවිධායක හැබැයි ජැකා.
  5. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    මාගල් වැනි පෝස්ට් දාන්න එපා යකෝ
  6. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    ඔය කිව්වේ නම් ප්‍රේමදාස ගැන. ගම්උදාවකද කොහෙද අන්තිමට සින්දු කිව්වේ. :yes::yes::yes:
  7. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    රෑ දහවල් වෙනසක් නෑ.. ගෙයක් දොරක් නෑ :rofl: පයට පාවඩ නෑ උඩු වියනක් ඉහ මුදුනට නෑ... මූ විතරයි ගොනෙකුට ඉන්නේ..... යන දාකට නෑ ගෙනියන්නේ
  8. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    මම ඉස්සුවේ දෙන්නේ නෑ.
  9. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    ටයිරා කෑගහනවා අනේ රන්ඩි මගෙ ඉනෙන් වලත්තයෙක් ඇල්ලුව කියල. රන්දිකය ගයාන් අයියගෙ බෙල්ලෙන් අල්ලගෙන වැරදිකරු හැටියට. වැලි ගොඩයි.
  10. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    දෙවියනේ ..... මේ මිනිත්තු 5,6 ගොඩක් හිතට වැදුණා.... මේ තරන් වටිනා කෙනෙක් නේද රටට නැති වුනේ ???? ඒ තරං නිහතමානි ගායකයෝ අද අපේ රටේ ඉන්නවද ???
  11. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    අනිවා ඕනේ හැබැයි
  12. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    බලපන් ඉතින් මේ සින්දුව කියන අමාරුව.
  13. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    හෙන ගහපිය තොට මේ සින්දු 2 දුන්නට
  14. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    බුරුතු පිටින් ලිඳේද මන්දා
  15. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    තදබදයක් ඇති වෙලා
  16. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    බීමේ ප්‍රතිවිපාක තමා.
  17. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    පව් අසරණීට පිස්සු හැදිල ත්‍රේඩ් එක දැකල
  18. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    ..dmtx මිත්‍රයාගේ පෝස්ට් 10,000ට අපෙන් සුභ පැතුම්..
  19. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    මෙතැන්පටන්... මාගේ පෝස්ට් කොපි කරන්නන්ට එරෙහිව වස් කවි කියමි... :cool:
  20. ModelSriLanka

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    හැම දේම විහිලුවට ගන්න එපා හොට්ටෝ :angry:

    No contents