1. Z

    හම්බයො වගයක් කෙලිනව

    ඉතින් වැලි කපමුකෝ බන් කෝටි ගානක වැලි කපලා දවසක් දෙකක් හිරේ හිටියත් මොකෝ :P
  2. Z

    Windows XP Laptop/Notebook උදව්වක්

    අපරාදෙ උඹට වැලන්ටයින් එකට බලන්න තිබ්බෙ හෙන අඩුවට තිබ්බා ලැප්/ෆෝන් එහෙම
  3. Z

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ගේම්ස් වල මිෂන් කරන හැටි, ලේසි ක්‍රම වගේ ඒවා
  4. Z

    To:GTRZ - රෙප්_එක්ක_පින්තූර...?

    ත්‍රේඩ් ටයිම් Today, 04:43 PM :P ඇඩ්මීන් ගෙ රිෆ්ලයි Today, 04:46 PM මේ වගේ දෙතුන් දෙනෙක් ඔය ඩයලොග් එකේ / මොබිටෙල් එකේ කෝල් සෙන්ටර් එකට දැම්මා නම් අපිට පැය ගනන් ලයින් එකේ ඉන්න වෙන්නෙ නැහැ නෙ :P
  5. Z

    To:GTRZ - රෙප්_එක්ක_පින්තූර...?

    දාන්න බැරිම කරන්න එපා, සයිස් එක සීමා කරන්න 100x300 වගේ පොඩි ඒවා විතරක් දාන්න හදන්න.. Size 20kb වගේ පොඩි ඒවා විතරක් දාන්න හදන්න නැත්තම් 10GB වගේ ඇනිමේෂන් එකක් දැම්මොත් කෙලින්ම ඩේටා ටික කපෝතියි
  6. Z

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මගේ පලවෙනි පේමන්ට් එක ආවා :love:
  7. Z

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    පටන් අරන් දවස් කීපයයි :love:
  8. Z

    -Fast & Furious ෆිල්ම් සෙට් එකේ පට්ටම සීන්-

    අවුලක් නැහැ නෙ බන් මාසෙ අන්තිම නෙ මේ
  9. Z

    මෙන්න නිධන්

    හම්බ වෙනවා, ලංකාවෙත් පොළවෙන් උඩ තියෙන සියළුම දේ අයිති වෙනවා
  10. Z

    ලොව_කැලබු_පිටසක්වල_ජීවියාගේ_සමිමුඛ සාකචි

    අපරාදෙ ඊළඟ ප්‍රශ්නෙට අහන්න තිබ්බෙ එහෙත් සෙනසුරාදා ඉරිදා නිවාඩුද කියලා :P:rofl:
  11. Z

    -Fast & Furious ෆිල්ම් සෙට් එකේ පට්ටම සීන්-

    -Fast & Furious ෆිල්ම් සෙට් එකේ පට්ටම සීන්-

    No contents