To:GTRZ - රෙප්_එක්ක_පින්තූර...?
උඹලට හිතෙන්නේ නැද්ද මේ රෙප් සිස්ටම් එකේ පින්තූර දාන්න තියෙන ක්‍රමය අවභාවිතා වෙනවා කියල?
අදත් බලද්දී කවුද මන්ද ලොකු චාටර් පින්තූරයක් දාල මගේ රෙප් කපල තිබ්බ..
මීට කලිනුත් ගොඩක් වෙලාවල් වල එහෙම වුනා,...
සමහර වෙලාවට අසභ්‍ය පින්තූර දානවා එක එක අසභ්‍ය වෙබ්සයිට් වලින් ඩිරෙක්ට් ලින්ක් කරලා...
අපි යූසර් පැනල් එකට යනකොට අපි දන්නෙම නැහැ ඒවා ලෝඩ් වෙලා...
මේකේ බරපතලකම තියෙන්නේ ඔෆිස් එකක ඉදන් ලොග් වෙන අයට...ඕව ලෝඩ් වෙනකොට අපේ ඇක්සෙස් ලොග්ස් වල වදිනවා පෝර්න් සයිට් ඇක්සෙස් කරලා කියල...
සමහර අය කියනවා මිනිමයිස් කරන්න කියල රෙප් පැනල් එක...
එත් හැමවෙලේම ඕක කරන්න බැහැනේ...එතකොට රෙප් සිස්ටම් එකෙන් වැඩක් නැහැ..රෙප් කපන එක නම් අවුලක් නෙමෙයි...
අනන්ත රෙප් කැපෙනවා...
එත් මේ වගේ දේවල් නවත්තන්න ඕනේ..මේකෙන් ඔෆිස් වල ඉදන් ලොග් වෙන එළකිරි යූසර්ල අපහසුවට පත් වෙනවා..
මගේ යෝජනාව තමයි රෙප් දෙන තැන පින්තූර දාන්න තියෙන හැකියාව අයින් කරානම් හොදයි කියන දේ...
BBCodes parse නොකර තිබ්බනම් හරි..එතකොට text විතරයි පෙන්නේ...
පොල් එකක් දාල තියෙන්නේ...
එතකොට එළකිරි සාමාජිකයින්ගේ වැඩි කැමැත්ත බලල මේකට විසදුමක් ගන්න GT ට පුළුවන් වෙයි කියල අපි විස්වාස කරනවා...
නිසි බලදාරීන්ට පෙන්න මේක බම්ප් කරන්න...ස්තූතියි