දුමින්ද අත්අඩංගුවට ගන්නැයි හිරුනිකා කිය&
Mirror.lk - පාර්ලිමේන්තු මන්ත‍්‍රි ආර්. දුමින්ද සිල්වා මහතා වහා අත්අඩංගුවට ගන්නැයි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය ඉල්ලා සිටියි. දුමින්ද සිල්වා මහතා සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබමින් සිට අද අලූයම දිවයිනට පැමිණි බවට මාධ්‍ය වල පලවී ඇති වාර්තා සම්බන්ධයෙන්...