1. Alaya

    (18+) නෙලාගන්න බෑ මගේ අත දිග නෑ ...!!!

    nelaa ganna baha kiyanne mokada? oya hodata nelaa ganne
  2. Alaya

    හලාල් හකුලා ගැනීමට ජමිතුල් උලමා තීරණය කර&#3514

    කරන්න තියන හොදම දේ "හලාල් සහිත" සහ "හලාල් රහිත" කියල ජාති දෙකක් තිබ්බනම් හරි එතකොට අපේ කලු සුද්දොන්ටත් පුලුවන් වැඩි මිලක් හෙවල "හලාල් සහිත" බඩු ගන්න
  3. Alaya

    හම්බ ලොජික්......ලොල්

    agree. well said.
  4. Alaya

    ඹොදු බල බොලද වැඩ..

    ඔයා බොහොම තර්කානුකූලව කතා කරනවා, සතුටුයි ඒ ගැන … …යම් බෞද්ධයන් පිරිසක් තව ආගමක කෙනෙකුට හිරිහැරයක් වෙන විදියට කටයුතු කරනවානම් මමත් ඒකට විරුද්ධයි … …නමුත් බොදු බල සේනාවෙන් කරන්නෙ බෞද්ධයන්ව දැනුවත් කිරීමයි … …ඒ දැනුවත්වීම හරහා බෞද්ධයන්ට අයිතියක් තියනවා තමන් මුස්ලිම් කඩ...
  5. Alaya

    දිය කිඳුරියක් හා සැතපෙන්න හැකි හෝටලයක්

    matath hitha ganna bae meken gihin balapan http://mirror.lk/sinhala/news/6144-world-s-wackiest-hotel
  6. Alaya

    දිය කිඳුරියක් හා සැතපෙන්න හැකි හෝටලයක්

    දිය කිඳුරියක් හා සැතපෙන්න හැකි හෝටලයක් Mirror .lk - ට්‍රෝජන් අශ්වයෙකු තුල හෝ දිය කිඳුරියක සමඟ රාත්‍රිය ගත කල හැකි අරුම පුදුම හෝටලයක් පිලිබඳ බෙලිජියමයෙන් වාර්තා වේ. බෙල්ජියමයේ ඩර්බි නගරයේ පිහිටා ඇති ලා බලාඩ් ඩෙස් ග්නෝම්ස් නැමති මෙම හෝටලයට පැමිණෙන සෑම නවාතැන්කරුවෙකුටම සිය ජීවිතය පුරා මතකයේ රැඳෙන...
  7. Alaya

    හොද advertising program එකක් දන්නෙ නැද්ද?

    hmm balanna one wena kage hari namak dala, wena address ekak dala karanna one habayi wiswasawantha kenek wennath one neda ban?
  8. Alaya

    හොද advertising program එකක් දන්නෙ නැද්ද?

    thanks machan daily keeyak withara set wenawada?
  9. Alaya

    හොද advertising program එකක් දන්නෙ නැද්ද?

    හොද advertising program එකක් දන්නෙ නැද්ද? මගේ adsense ban වෙලා දැන් ගොඩක් කල් ඊට පස්සෙ adbrite පාවිච්චි කලේ ඒකත් ගිය මාසෙ වැහුවනෙ වෙන හොද advertising program එකක් දන්නෙ නැද්ද ලංකාවට හරි යන?
  10. Alaya

    අද පාර වහයි හෙට .....................

    wahama kriyathmaka wiya yuthuyi
  11. Alaya

    MediaFire Movies - CooLKasuN

    ela

    No contents