මෙන්න ඇත්ත කතාව.
මේ මට හිතෙන හැටි.බුදුරජානන් වහන්සේ කියන්නෙ සොබාදහමට වගේම සමස්ථ ලෝකයටම මෙත් වඩපු උතුමන් වහන්සේ නමක්.ඒ වගේම බුදුපිළිම වහන්සේ නමක් ඉදිරියේ වන්දනාමාන කරන කවුරැත් ලෝකයටම මෙත් වඩනවා මිසක් වෛර කරන්නෙ නෑ.ඒ නිසාම සම්මා දෘෂ්ඨික දෙවි දේවතාවුන් ඒකරාශී වී සිට ඒ පිළීම ආරක්ෂා කරනවා ඇති.ඒ...