affiliate marketing ගැන උදව්වක්
affiliate marketing ගැන මේ දවස්වල හැමෝම වගේ කතා කරනවා.මටත් දැන ගන්න ඕන මේගැන වැඩිදුර විස්තර ටිකක් දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න.මෙන්න මේව තමයි දැනගන්න ඕන
01. affiliate marketing කියන්නෙ මොකක්ද..
02. affiliate marketing වලදි අපි ඇමසන් වගේ සයිට් එකකට ඇප්ලයි...