මචංලා උදව්වක් ඔ්නේ..
http://www.elakiri.com/forum/showthread.php?p=19735266&posted=1#post19735266
මෙතන තියෙනවා මගෙ කතාව.
මං A/L කරේ බාගෙට..
මේ අවුරැද්දෙ exam එකට ලියන්න හිතාගෙන ඉන්නවා..
Bio,Physics,IT කියන සබ්ජෙක්ට් වලින්.
උඹලා ලග නෝට්ස් එහෙම තියෙනවනම් මට එවහල්ලකෝ..
මට මොන සුදුසුකම තිබ්බත් උසස්...