මටත් ඔ්කම උනා..
හැබැයි මායි කෙල්ලයි දෙන්නම එක වයසේ..
මම බැන්දා.. මීට අවුරැදු 3කට කලින්.. එතකොට මගෙ වයස අවුරැදු 18යි..
ජීවිතේ ගොඩදාගන්න පොඩි කට්ටකුත් කෑවා..
දැන් දෙමව්පියන්ගෙත් උදව් ඇතිව ඔලුව ටිකක් උස්සලා ඉන්නවා..
මේ තියෙන්නෙ මට පැනලා යන්න තැනක් හොයාගත්ත විදිහ...