1. ModelSriLanka

    2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඕවා කියන්න එපා ඕකා ඊළගට 13 - 20 ඒවා අත ඇරලා 40 - 80 ඒවා බාන්න ගනී. එහෙම උනොත් අවුරුද්දකටම Film එකයි බලන්නේ වෙන්නේ කොල්ලට. :lol::lol::lol:
  2. ModelSriLanka

    2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

    දැන් වයසයිනේ. :yes::yes::yes:
  3. ModelSriLanka

    2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

    උගේ ආසාවනේ. මටත් හිතෙනවා ඔයවගේ සයිස් එකක් අරන් බලන්න. එත් මොකටද කියලා හිතෙනවා ෆිල්ම් 10ක් 15ක් බාන්න තියන එක 1කට පාවිච්චි කරන්නේ.
  4. ModelSriLanka

    2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

    ආ ඔව් ඔව් දැන් වැවිලා ඇති. :yes::yes::yes: මම බොට කිව්වා කියලා හිතා ගනින්. :P:P:P
  5. ModelSriLanka

    2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

    මොකටද බන් ඔච්චර සයිස්වලින් බාන්නේ. උඹේ Connection එක Unlimited එකක්ද ?
  6. ModelSriLanka

    2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

    ලංකාවේ ගැහුව ෆිල්ම් එකත් දාලා. http://yify-torrents.com/movie/A_Common_Man_2012
  7. ModelSriLanka

    2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

    මම බෑවේ 720 එක. http://yify-torrents.com/movie/The_Hobbit_An_Unexpected_Journey_2012 http://yify-torrents.com/movie/The_Hobbit_An_Unexpected_Journey_2012_1080p බලපන්කෝ කොච්චර අඩුද කියලා.
  8. ModelSriLanka

    2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

    කමත් දැන් නෑ. ඔක්කොම වගේ ගොඩ කරලා දැන්. :P:P:P
  9. ModelSriLanka

    2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

    13GB බාන්නේ ඕක. මොකද්දබන් ටොරන්ට් එක. අපි නම් පොඩි සයිස් වලින් තමා බාන්නේ. උඹට මාසයක්වත් යයි SLT නම්.
  10. ModelSriLanka

    2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

    මෙන්න රේඩියෝ.
  11. ModelSriLanka

    2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

    එන්න අපි radio අහමු !
  12. ModelSriLanka

    2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

    ආදර්ශයටම ගන්න හොද එකෙක් මේ ෂෝ එක කරන්නේ. :P:P:P
  13. ModelSriLanka

    2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

    ප්‍රසාද්9805 කෝ ඈ
  14. ModelSriLanka

    2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

    අපි බාලා ඉවරයිනේ. උඹ බෑවේ නැති උනාට දැන් සෑහෙන කලින්නේ ඕක ඇවිත්.
  15. ModelSriLanka

    2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

    සින්දු ඉක්මණට ඉවර කරනවද ?

    No contents