1. ModelSriLanka

    2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔය වයසට තරහා ගන්න හොද නෑ. :yes::yes::yes:
  2. ModelSriLanka

    2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

    http://elakiri.com/forum/showthread.php?t=1550619 මේක දැක්කද. ඇමෙරිකාවේ කෙල්ලෝ හෙට අනිද්දා රෙද්දයි හැට්ටෙයි අදීද දන්නේ නෑ.
  3. ModelSriLanka

    Dialog Free Zone

    මෙහෙම එකක් දැන්නේ දන්නේ.
  4. ModelSriLanka

    Samsung Galaxy S III for sale

    බම්ප්
  5. ModelSriLanka

    2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔරිජිනල් එකට වඩා මේ කියන එක මරුවගේ බන්.
  6. ModelSriLanka

    2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

    70යි මාසයයි දවස් 5යි පැය 4යි විනාඩි 3 තත්පර 5යි...
  7. ModelSriLanka

    2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

    හෙට එක්සෑම් කාටද ?
  8. ModelSriLanka

    2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

    මේක නම් මරු සින්දුව. මම බාගෙනත් තියනවා මේක. A.R. Rahuman මිනිහගේ FB එකෙත් මේක Share කරලා තිබ්බා.
  9. ModelSriLanka

    2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔයාට තරම්නම් වයස නෑ හැබැයි. :yes::yes::yes:
  10. ModelSriLanka

    2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

    එහෙමද දන්නේ නෑ. :yes::yes::yes: අයියෝ මාරු කාසි තමා එහෙනම්. :P:P:P
  11. ModelSriLanka

    2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

    උඹ මාසෙටම එකයි වෙන්න ඇති බාන්නේ එහෙනම්. මම නම් 20ක් වත් බානවා.
  12. ModelSriLanka

    2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

    අපි ඉතින් ඔය සයිස් නේ බන් හැමදාම බලන්නේ. අපිට කාථාව බලා ගන්න තිබ්බහම ඇති ඉතින්. :yes::yes::yes:

    No contents