Chrome එක data කනවද?? මෙන්න විසදුම
Google Chrome වෙබ් බ්‍රවුසරය භාවිතා කරන අයට තමන්ගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ ඩේටා ඉතුරු කරගන්නට Data Saver (Beta) නම්න් අළුතෙන් extension එකක් හදුන්වා දී තිබෙනවා.
මෙම extension එක භාවිතා කරන විට වෙබ් පිටුවල දත්ත පරිගණකය වෙත ලැබීමට පෙර ගූගල් සර්වර් වල වෙබ්...