thusitharhm
Reaction score
1,403

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දවස් දෙකක් පුළුවන් බං ,
    මම කවර් එක ගත්තේ ebay එකෙන් ,ඩොලර් 6 වගේ උනා

    Tracking Number : 70303147476
    Shipping service : Economy Int'l Shipping
    Item # : 151955734439
    ෆෝන් එකනම් කියන්න තරම් වරදක් නැහැ බං ,ස්පීඩ් ඒකත් හොදයි ස්ට්‍රක් වෙන ලෑග් වෙන සිං නම් තවම මුකුත්ම නැහැ .. බැටරියත් මටනම් අවුලක් නැහැ , වීඩියෝ වලට , ඉන්ටර්නෙට් වලට එහෙමනම් පට්ට ස්ක්‍රීන් එක ලොකු නිසා ,
    ෆොටෝස් එහෙමත් කොලිටි හැබැයි කළුවර වෙලාවට ගන්න ඒවානම් පොඩ්ඩක් අවුල් මොකද ෆ්ලෑෂර් එක එච්චර පවර්ෆුල් මදි , ෆොටෝස් එහෙම මෙගාබයිට් 4 -6 අතර වගේ වදිනවා ,
    ෆෝන් එකනම් හොදයි බං අරගනින් මගේ එකට මෙටල් කවර එකක් දාලා තියෙන්නේ මෙටල් කරව එකට පට්ට ලුක් එකක් තියෙන්නේ ,
    මගේ යුසර් කන්ට්‍රෝල් පැනල් එක හොදයිද?
    මාරු කරා ඊයේ.
    තනුජකත් ගියා බං..
    ඌ ආයෙ නොඑන්නම ගියා..

    රිදිලා ආයෙ එයි..
    පොර බිසී වෙලා ඉන්නෙ..
    රජයෙ රෝහල් වල පත්වීම් ලැබුණනේ පොරට..
    ඉතිං වැඩ වැඩියිලු..

    මාත් ඉතිං වැඩ පාඩු කරන් මේකට එන්නෙ නෑ බං දැන්..
    නිවාඩුවක් ලැබුණාම එනවා..

    ඉතිං කොහොමද ජීවිතේ..?
    කොම්පියුටර් එකක් ගාවට වෙලා රස්සා කරන එකෙක්ට නම් පාඩුවක් නෑ මචං..
    ෆ්‍රී ටයිම් එකට එළකිරියට එන්න පුළුවන් නේහ්..
    ඒත් එහෙම ජොබක් නොකරන උන්ට හරියන්නෙ නෑ..
    මේකට එන්නෙ පැයකින් යනව කියල හිතන්..
    ඒත් ලොගවුට් වෙනකොට පැය හතර පහක් ගිහින්.. :(

    අනික දැන් මේක ඉස්ස වගේ නෙමෙයි බං..
    පරණ ගොඩක් උන් එන්නෙ නෑ..
    සමහර උන් ෆේක් හදන් ආතල් ගන්නවා..
    දැන් වැඩි වෙලා ඉන්නෙ නැහැ බං..
    ආපු ගමන් වගේ යනවා..
    බලන්න දේකුත් නැහැනේ දැන් මේකෙ..

    උඹට කොහොමද..?
    ජොයින් වෙලානේ ඉන්නේ දැන් හොද එකක් බලලා අරගනින අරක නිකන් පොඩ් එවුන්ට හදපු එකක් වාගේ
    හොද එකක් දා ගනින් බන් පොර්ෂත්වය වඩවන එකක් දා ගන්න
  • Loading…
  • Loading…
  • Loading…