සිරාවට මචං . මටත් ඔය ටිකම තමයි.දවසම නෙට් එකේ.ඒත් තාම හරියට සෙට් උනේ නෑ මුකුත්.
සමහර එවුන් නොමිලේ කියල දෙනවා කියල පටන් ගන්න සයිට් ටික දවසක් යද්දි සල්ලි ඉල්ලනවා.ඒත් කමක් නෑ කියමුකො.මුන්ව ෂුවර් නෑනේ බන් අනික අපි දැනටමත් දන්න ඒවා ටිකක් කියල දීල මාරැ උනොත් වැඩක් නෑනෙ.