ඔය පොතේම තියෙනවා නේද කතරගම දෙවියන් ගේ නියම ස්වරෑපය ඔය දැන් තියෙන විදියෙ රෑපයක් නෙමෙයි.සුදු ඇදගත්ත.බ්‍රාහ්මණයෙක් වගේ ස්වරූපයක් තියන්නෙ කියලා.ඒ වගේම කතරගම ගිණි පෑගීමේ උත්සවය දවසට සේරටම කලින් කතරගම දෙවියන් ගිණිමැලය හරහා යනවලු.ඒක ආනන්ද මෛත්‍රය හාමුදුරැවො දැකල තියෙනවා කියලත් කියනවා.හැබැයි දැන් කතරගම...