"මේ අතර කරුණා, සජින් වාස් වැනි කබරගොයින් එක රැයින් තලගොයින් බවට පත්වී තිබිණි... :lol:
"කරුණා, පිල්ලෙයාන් එළවමු" කියා කෑ ගැසූ මෝඩ සිංහලයෝ "කරුණා අවුලක් නෑ, පිල්ලෙයාන් නම් බෑ.." ලෙස ප්‍රතිපත්ති ප්‍රකාශණය සංශෝධනය කර ගත්හ... :lol:
අවසානයේ මිලේනියම් සිටි ද්‍රෝහියා (පොනිල්) අගමැති ලෙසත්...