1. Chathuranga1

    දත් කිඹුලා හොර දත් දොස්තර කෙනෙක්

    අපි එනකොට සිද්දිය වෙලා ඉවරනේ ..අනේ අයෙත් පටන් ගන්නකො ..! ලකේ පුයිට්
  2. Chathuranga1

    2015 November Darkness

    :)
  3. Chathuranga1

    සූනියම්_දෙවියෝ

    තුන් ලෝකයටම ශාස්තු වෙච්චි බුදුහාමුදුරුවන්ගේ ධර්මය සරණ යනවා කියල වැදපු ඒ අත් දෙකම ආයේ දෙවියෝන්ට වදින්න ඉස්සෙනවානම් ඒ නියම බෞද්ධයා නෙමෙයි
  4. Chathuranga1

    Kella gena prashnayak

    බල්ලෝ හැපුවට අපි බල්ලොන්ට හපන්න ඕනෙද බන් :dull:
  5. Chathuranga1

    Jesa Uba FB innawada. inawanm mata pm ekak dapanko

    Jesa Uba FB innawada. inawanm mata pm ekak dapanko
  6. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    mokakda me ?
  7. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මම යනවා ගයිස් ..මම නිසා කගේ හරි අද දවස තුල හිත රිදුනනම් සමාවෙන්න ගුඩ් නයිට් සුභ රාත්‍රියක් .!!
  8. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    උබ deepweb ගැන දන්නවද ..so interesting..apita private conversation ekak thiyeyi ehenam :P
  9. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    දැනට නම් නෑ..කැනඩා යන්න ස්කයිප් මොකටද බන් :eek:
  10. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    දැන් බෑ සිට් බුක් කොරල ඉවරයි..ඔය බස් එකේ එන්ඩ
  11. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සිංහල බැරි එකාට සිංහල උගන්නපු උබට ඕකව කැනඩා එක්කගෙන යන්න බැරිනම් ඉතින් .....:P:rofl:
  12. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    දෙසැම්බර් වල පට්ට කියන්නේ ..! ගොහින් වරෙල්ල :lol: උගේ ආසවනේ ඉතින්
  13. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අඩු වියදමින් කොහොම හරි ගිහින් වරෙන් මයේ පුතා එහෙනම් උබට දෙයියන්ගේම පිහිටයි :(
  14. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    dickensian මහතා කැනඩාවේ සවාරියක් යාම සදහා සුදානම් වන්න ..අස්මි මහත්මිය සහ ඇයගේ දයාබර ස්වාමිදරුවන් චාරිකාවට සභාගි වේ ..වියදම් පක්ෂය පමණක් ඕබ විසින් දැරිය යුතු වේ
  15. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :rofl::rofl::P:P
  16. Chathuranga1

    Current Activity: Modifying Contact or Ignore List [IMG]

    Current Activity: Modifying Contact or Ignore List [IMG]
  17. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අහ්හ් .. වල්කම් කිව්වා එහෙනම් :P
  18. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අන්තිමේ සුද්දොත් සිංහල කතා කොලාලු ..!!

    No contents