JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉන්න තැන් නම් නිශ්චිත නෑ ඉන්නව ;):lol:
    නිකන් කීවෙ සුදූ :P
    ලමයි දෙන්න එක්ක ෆුල් බිසි :p
    ජංගි කාලෙ අපිත් එක්ක ආතල් ගත්ත උබ දැන් කැරියා වෙලා නේද එල එල තංතෝතයි ඕයි
    :lol:

    එල එල බං රෑට සෙට් වෙමු.. මාත් දැන් කැපෙන්න ඕන..
    යකෝ ඔය විදියට ත්‍රේඩ් බම්ප් කරනවද මම.. මේ යකා එකදාස් නවසිය බර ගනන් වල ත්‍රේඩ් නේහ් බම්ප් කරන්නෙ.. හැබැයි බං අවුලක් නෑ.. මගේ රෙප් පවර් එක එකකින් වැඩි උනා කියහංකො.. දැන් තිස් තුනයි.. ඔන්න උඹටයි, ආශ්මී අක්කටයි, චරිත් මල්ලිටයි තුන්දෙනාටම දුන්නා..
    ආහ් වේසි.. බ්ලූ ඉන් රියෝ වේසිට මක්කද වෙලා බං.. ඌට පිස්සු හැදිලද කොහෙද.. මල විකාරෙන් ත්‍රේඩ් බම්ප් කරනවනේ..
    සුදු පුංච :D :D
    අඩෝ ඒක තාම මතකයි බං :D :D
    දැන් ඒ වගේ ඒව යන්නෑනෙ :sorry: :sorry:
    මේක දැක්කාම youtube එකෙත් බැලුව බං මොකේවත් ඒක නෑ :no: :no:
  • Loading…
  • Loading…
  • Loading…