1. ModelSriLanka

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උන් ඔහොමම තමා. :P:P:P
  2. ModelSriLanka

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පැහැදිලි වෙනසක් තියනවා. :P:P:P
  3. ModelSriLanka

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වෙන Machine එකකට ගහලා බලපන්. මගේත් E173 එකක් තියනවා. උඹ Mobile Partner වෙන Version එකක් දාලා බලපන්. :rolleyes::rolleyes::rolleyes:
  4. ModelSriLanka

    Help Machanla

    උඹටත් වෙන දේවල්. වෙන මැෂින් එකකට ගහලා බලපන්. මම නම් දන්නේ නෑ මොකුත් මේවා ගැන නිකන් කිව්වේ.
  5. ModelSriLanka

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උඹ දැන්නද නැගිට්ටේ.
  6. ModelSriLanka

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කවුද උඹට වෙඩි තිබ්බේ.
  7. ModelSriLanka

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒ කියන්නේ ඉබ්බටද?
  8. ModelSriLanka

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සොහොයුරන් දෙදෙනා පෙරලුනාද කොහෙද වැඩි කමට.
  9. ModelSriLanka

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නෑ බන් උන් බොන්නේ නෑ. බෝතල් දිහා බලන් ඉන්නවා නිකම්ම හිස් වෙනවලු එතකොට. :P:P:P
  10. ModelSriLanka

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එන්න අපි radio අහමු
  11. ModelSriLanka

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උන් අමද්‍යපයිලු.

    No contents