1. yapa100

    සදුදා

    හෙට හවසට කියනවා
  2. yapa100

    තවත් කොරොනා රොගින් 4 දෙනෙකු මියයයි. #CORONA

    දවස් 3 ට මරණ 10 ක්.සදුදා ඇරියාම ඔක දවසින් හම්බෙනව
  3. yapa100

    තවත් කොරොනා රොගින් 4 දෙනෙකු මියයයි. #CORONA

    🔴BREAKING NEWS තවත් කොරොනා රොගින් 4 දෙනෙකු මියයයි. 34
  4. yapa100

    Corona 2nd wave (Megathread)

    පක තමා
  5. yapa100

    කොවිඩ් රෝගීන් 2200කට පහසුකම් ඇති නව වාට්ටු සංකීර්ණයක්

    කොලබ ගම්පහා අරින්නේ නැති සින් එකක් යන්නේ හෙට කියයි
  6. yapa100

    කොවිඩ් රෝගීන් 2200කට පහසුකම් ඇති නව වාට්ටු සංකීර්ණයක්

    කොවිඩ් රෝගීන් 2200කට පහසුකම් ඇති නව වාට්ටු සංකීර්ණයක් නවිකරණය කරයි හිස්බුල්ලාගේ බලකොටුවේ හදලා තියෙන්නේ.ටිකට් බුකින් ඔපන්. දැන් ඉදන් ම රෙඩි වෙන එක හොදයි. 😉
  7. yapa100

    🔴 ලබන 9 වනදාත් බස්නාහිරට ඇඳිරිනීතිය ඉවත් නොවන ලකුනු.

    ආයේ අර රතු පාට හුත්ත දාලා මන් 🤐
  8. yapa100

    🔴 ලබන 9 වනදාත් බස්නාහිරට ඇඳිරිනීතිය ඉවත් නොවන ලකුනු.

    ලබන 9 වනදාත් බස්නාහිරට ඇඳිරිනීතිය ඉවත් නොවන ලකුනු.තිරණය හෙට හවස ප්‍රකාශ කරයි. බලමු ජනදිපති ගන්න තිරනය මොකක්ක්ද කියලා.සවුකය අන්ශවලින් කියනවා අරින්න එපා කියලා.විශේශයෙන් ගෙවල් වල වෙන හදිසි මරණ හා කොලභ නගර සභා බලප්‍රදේශයේ රොගින් වාර්තා විම වැඩි විම අවදානයට ලක්වි තිබෙනවා.
  9. yapa100

    මෙරට 30 වන කොරොනා මරණය වාර්තාවේ. #CORONA

    නොප්.මොකද වෙන්නේ බලනවා මුල් දවස.
  10. yapa100

    මෙරට 30 වන කොරොනා මරණය වාර්තාවේ. #CORONA

    පයන්නයි කයන්නයි කියන්නේ කුනුහරපයක් නෙමෙයි.ඔක පාර්ලිමෙන්තුවේත් කිව්වා 😉
  11. yapa100

    මෙරට 30 වන කොරොනා මරණය වාර්තාවේ. #CORONA

    අවුරුදු 23ට දියවැඩියාවලු . පයන්න කයන්න තමයි
  12. yapa100

    මෙරට 30 වන කොරොනා මරණය වාර්තාවේ. #CORONA

    අවුරුදු 23 ක දරුවේක්.
  13. yapa100

    නිරෝධායනය වෙමින් සිටිය දී සිදුවූ පුද්ගල මරණ දෙකක් අද කටුගස්තොටින්.

    මට පුකේ අමාරු නැ බොරු දාන්න.උබ KANDY හිටියා කියලා මරණ ආන්චි වෙන්න උබ නගරාදිපති ද ?
  14. yapa100

    වැලිකඩ පොකුර #CORONA

    රැ 10 වෙන කල් ඉදපන් පොන්ස්
  15. yapa100

    වැලිකඩ පොකුර #CORONA

    🔴BREAKING NEWS වැලිකඩ බන්ධනාගාරයේ තවත් 23 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා. ආසාදිතයින් අතරින් රැඳවියන් 22 කාන්තාවන් වන අතර එක් අයෙකු පිරිමි රැඳවියෙකු බව සඳහන්. මේවන විට 31 කට ආසන්න ආසාදිතයන් ප්‍රමානයක් වාර්තා වේ. 🔴 තවත් කොරොනා රොගින් 213 ක් හමුවේ.

    No contents