මෙරට 30 වන කොරොනා මරණය වාර්තාවේ. #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අවුරුදු 23 ක දරුවේක්.
    FB_IMG_1604684932236.jpg
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ එක නෙවි..උබ ඊයේ කිව්වා මත් දව්‍ය එක් කෙනා මෙයාද?අවුරුදු 26 කතාවක් කිව්වේ
     
    • Like
    Reactions: yapa100

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    dan podi unta oya pressure diyawediyawa thiynawa ban.. kanne piti thel kemane.. gedara maha unge ph1 ellila innawa sellamk karanne ne, demapiyo wage wagak na.. un gohoddo wela ledawal podi kaalema.... api podi kale itin eka thenaka inawa nam inne nidagaddi witarayi...... dawasak rabutan hora kadanna gihin ayithikarayata ahu unaa... me yaka api gahata negapu aththa kapuwa api gahe iddi... kaden gahata yanna ba pathankara maha gaha eka.. mu aththa kapuwe gahe tikak negala inimagak thiyala...mu gahata nagiddi mai mage yaaluwai rabutan gahen penna adi2k wage durin thiyana kithul gahaka pillakata... aththa kapala giya ubala dan behepalla kiyala..mu giya ape gedara dad ta paniwide kiyala api athatama allala denna.. ammo onna tattawa ekkan kanden pallam bahinawa penawa kattiya.. mam kala wade kithul pillen pahalata behela puwa gahen bahinna wage kada bada gaththa... hammata yako kithule kada badanna ath2 diga madi.. ehema ruuuuus gaala lissagena awith bima anuna puka. adi 40k witara usa... yaaluwath awith mage oluwa uda. ehemama penna kuburata.ethanin dolata penna... denna maaru.. allaganna bari una edath.. gedara awith beluwama bada,ath2 leli gihin rosa paatai...ammo katha nam kotiyayi itin....oya siddiya une mam 7 wasare iddi...
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය එක එක අය කිව්වට සිංහලුනේ චයිනිස් රොල්ස් එහෙම කන්න එපා. මටත් මේක මිටර් වුනේ ඇඹුල්දෙනිය හංදියේ අර ගෑනි කඩේන් චයිනිස් රොල්ස් කද්දි. චයිනිස් රොල්ස් වල තියෙන්නේ තනිකරම
    පිටි
    තෙල්
    මේදය
    රසකාරක
    වගේ දේවල්. සමහර වෙලාවට නරක් වෙච්චි ඒලවලු පවා දානවා. තෙල් ඉතින් ගොඩක් පරන ඒවා වෙන්නත් පුළුවන්. දැන් ඔය ඇඹුල්දෙනියේ කඩේන් චයිනිස් රොල්ස් එකක් කාල කාල ඇඟට එකතු කරන්නේ නිදන්ගත රෝග වෙන්න පුළුවන්.


    දියවැඩියාව ,අධික රුධිර පිඩනය වගේ නිදන් ගත රෝග හැදෙන්න පුළුවන්. ඊට පස්සේ කොරොනා හැදුනත් ඔයාට කියන්නේ නිදංගත රෝගවල සංකූලතා නිසා මැරුනා කියලා. දැක්ක නේද ඇඹුල්දෙනියේ චයිනිස් රොල්ස් කෑවම වෙනදේ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය එක එක අය කිව්වට සිංහලුනේ චයිනිස් රොල්ස් එහෙම කන්න එපා. මටත් මේක මිටර් වුනේ ඇඹුල්දෙනිය හංදියේ අර ගෑනි කඩේන් චයිනිස් රොල්ස් කද්දි. චයිනිස් රොල්ස් වල තියෙන්නේ තනිකරම
    පිටි
    තෙල්
    මේදය
    රසකාරක
    වගේ දේවල්. සමහර වෙලාවට නරක් වෙච්චි ඒලවලු පවා දානවා. තෙල් ඉතින් ගොඩක් පරන ඒවා වෙන්නත් පුළුවන්. දැන් ඔය ඇඹුල්දෙනියේ කඩේන් චයිනිස් රොල්ස් එකක් කාල කාල ඇඟට එකතු කරන්නේ නිදන්ගත රෝග වෙන්න පුළුවන්.


    දියවැඩියාව ,අධික රුධිර පිඩනය වගේ නිදන් ගත රෝග හැදෙන්න පුළුවන්. ඊට පස්සේ කොරොනා හැදුනත් ඔයාට කියන්නේ නිදංගත රෝගවල සංකූලතා නිසා මැරුනා කියලා. දැක්ක නේද ඇඹුල්දෙනියේ චයිනිස් රොල්ස් කෑවම වෙනදේ.

    මොකද්ද බං ඒ "ඇඹුල්දෙනියේ චයිනිස් රොල්ස්" සීන් එක? :eek:
     
    • Haha
    Reactions: navinnuwan

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    උපතින්ම දියවැඩියාව හැදෙන අයත් ඉන්නවා බං බොරුවට කුණුහරුප කියන්නෙ නැතුව හිටපන්
    පයන්නයි කයන්නයි කියන්නේ කුනුහරපයක් නෙමෙයි.ඔක පාර්ලිමෙන්තුවේත් කිව්වා 😉
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    ඇයි ඔයි රට අරින්නේ ඇඹුල්දෙනියේ චයිනිස් රොල්ස් විකුනන්න බැරි හින්දනේ ..
    Basil ambuldeniye kadeta kadayappan danawada Monday indala? Paw neda pawulak jeewath karanna epai eka roll ekakin 10% I thibbe. Mepara man 25% k wath ganna balanawalu. Chinese roll