1. TakaTakas

    ඕනම Subtitle එකක් සිංහල උපසිරැසියක් බවට පත්කරගම&#354

    මේක හොද වැඩක්.හැබැයි ඉංග්‍රීසි ඉගෙන ගන්න එවුන්ට වඩාත්ම හොද ඉංග්‍රීසි සබ්ටයිටල් වලින්ම බලන එකයි. එතකොට උච්චාරනය හදුනගන්න ලේසියි.අනිත් අයට නම් මේක අවුලක් නෑ.
  2. TakaTakas

    කොහොමද banking ජොබකට යන්නේ ?

    බෑන්කිං ජොබකට ගිය දාට තේරෙයි උඹට දැන් කරගෙන ඉන්න ජොබ දාහෙන් සම්පතයි කියල.පට්ට කට්ටක් කන්න ඕන බන්.
  3. TakaTakas

    මට සමාවෙයන්

    ඔන්න ඔන්න ඒපාර උඹත් පිස්සු කෙලින්න ගත්තද. මේක ලංකාව බන්.මචං හිතහොදින් අනුන්ට උදව් කරන්න පටන් ගන්නකොටම මතක් කරගන්න ඕන උත්තමයෙක් තමයි අනගාරික ධර්මපාල තුමා සහ එතුමා කියපු එක කතාවක්.“අනුන්ට උදව් කරන්න ඉදිරිපත් වන අය නින්දා ගැරහුම් ලබන්න සූදානම්වෙලා ඒව කරන්න ඕන“.ඒ උඹට කවුරැහරි බැන්නනම්නෙ. එහෙම නොවී...
  4. TakaTakas

    වෙබ් සයිට් උදව්වක් ඕන.

    උදව් කල සේරටම ස්තූතියි.මේකෙ ටෙම්පුවෙ අවුලක් තිබිල තියන්නෙ.වෙන එකකට චේන්ජ් උනා.වැඩේ හරිගියා.
  5. TakaTakas

    වෙබ් සයිට් උදව්වක් ඕන.

    වෙබ් සයිට් උදව්වක් ඕන. බ්ලොග් අඩවියක් සර්ච් කලාම පහල රූපයේ තියෙනවා වගේ විස්තරයක් එන විදියට ටෙම්පුව එඩිට් කරන්නෙ කොහොමද.අඩුම තරමේ ඔය රතුපාට කොටුව ඇතුලෙ තියෙනවා වගේ විස්තරයක් එන්න හදන්නෙ කොහොමද.දන්න කවුරැ හරි හෙල්ප් එකක් දෙන්න.
  6. TakaTakas

    Forex මූලික දැනුම

    නියමයි අපි වගේ ෆොරෙක්ස් මොන්ටිසෝරි උන්ට ගොඩක් වටිනවා.
  7. TakaTakas

    forex හෙල්ප් ඕන නම් කියන්න

    මේකෙ ඉන්න යමක් තේරැම් ගන්න බැරි උන් තමයි බන් ඔය බයිලා ගහන්නෙ.ඒව ගනන්ගන්න එපා බන්.උන්ට තේරැම් ගන්න බැරි උනාම අනිත් උන් කරනවටවත් කැමති නෑ ඉතින් ඊලගට හදන්නෙ වැඩේ කඩාකප්පල් කරල දාල ගොන් ආතල් ගන්න.මේ වගේ හැංගිලා උදැල්ල දාන එවුන්ව ගනන් නොගනෙ වැඩේ දිගටම කරපන්.උඹම කියල තියෙන විදියට ඔය රෙප් කන්නද...
  8. TakaTakas

    අඩුවට VPS Manage කරනවා

    :lol::D:lol::D
  9. TakaTakas

    Your Adsense Income

    දවසක් ගමනක් යන්න පිටත් වුන මට මගදි කඩා හැලුන වැස්සක් නිසා කඩ පිලකට ගොඩ වෙන්න සිද්ද උනා. එ් වෙද්දිත් එතන කීපදෙනෙක් හිටියා. මම එනවාත් එක්කම ආපු තවත් එකෙක් එතන හිටපු එකෙක්ගෙ යාලුවෙක්.උන් දෙන්නා කතාවට සෙට් උනා.මමත් කන දික් කරගෙන හිටියා.වෙන මුකුත් නෙමෙයි ඇඩ්සෙන්ස් කියන වචනෙ ඇහිච්ච නිසා.උන් දෙන්නගෙන්...
  10. TakaTakas

    බ්ලොග් කරන වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන.

    මේක ඩවුන්ලෝඩ් කරන්න දේනනෙ නෑ බන්.chrome එකෙන් බ්ලොක් කරනවා හාම්ෆුල් කියලා.මම ගුගල් කරලා ටෙම්ප් එකේ ඩෙමෝ එක හොයාගත්තා ටැග් කියල කිව්වෙ ලේබල් වලටද මචං. මම ලේබල් දැම්මා ඒත් ඔය ටෙම්පුවෙ අදාල තැන්වලට ආවෙ නෑ. මේ තියන්නෙ කැටගරි වලට එන කෝඩ් මේකෙ කොතනද බන්. වෙනස් කරන්න ඕන.මට කෝඩින් එච්චරට බෑ <b:section...
  11. TakaTakas

    බ්ලොග් කරන වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන.

    බ්ලොග් කරන කවුරත් නැද්දෝ....
  12. TakaTakas

    බ්ලොග් කරන වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන.

    බ්ලොග් කරන වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන. මේ ලින්ක් එකේ තියෙන වෙබ් එකට සමාන බ්ලොග් ටෙම්ප් එකක් දාල පොඩි බ්ලොග් කෑල්ලක් හදන්න බැලුවෙ.මේකෙ තියෙන විදියට Category 1‍, Category 2, වගේ සෙක්ෂන් යටතේ වෙන වෙනම පෝස්ට් දාන්නෙ කොහොමද. එලකිරියෙ ඉන්න බ්ලොග් වැඩ්ඩො කියල දෙන්නකො. මම බ්ලොග් කෙරැවාවට අලුත්. මෙන්න මේකයි...
  13. TakaTakas

    Java Programming..1

    නියමයි.දිගමට කරගෙන යන්න.
  14. TakaTakas

    Email Harvesting

    මම මේ වගේ ක්‍ර‍ම වලින් ලංකාවෙ මේල් ඇඩ්රස් 2500ක් විතර හොයල තියනවා මීට අවුරැද්දකට විතර කලින්.ඒත් පිටරටවල ඒවා හොයන විදිය දන්නෙ.ඒව තිබුනානම් විකුණන්න පුලුවන්ලු නේද.මේගැන දන්නවානම් කියල දෙන්න කවුරැහරි
  15. TakaTakas

    Facebook Down වෙලා

    වැඩ නෑ නේන්නම්. මාක් කොලුවෝ ඕක කරන්න බැරිනම් දීපන් ලමයෙකුට
  16. TakaTakas

    දුෂකයා_මාට්ටු

    මීඩියා වලට බැනල වැඩක් නෑ.උන් කරන්නෙ රටේ සිද්දවෙන දේවල් එලි කරන එකයි.රට කරවන එවුන් දැනගන්න ඕන හරි විදියට වැඩේ කරන්න.
  17. TakaTakas

    අලුත් වැඩකට අත හිත ඔබෙන් ....

    නියමයි මචං. ඉල්ලුමට සරිලන සැපයුම නැති හොද නිශ්පාදනයක්
  18. TakaTakas

    දුෂකයා_මාට්ටු

    වෙනත් සිද්දි වලදි වගේ නෙමෙයි සේයා ඝාතනයේදී රට පුරා විරෝධතා රැල්ලක් ආවා. ඝාතකයාව අල්ලන්න සහ දැඩි දඩුවම් දෙන්න කියල. ඒත් එක්කම ආන්ඩුවට සහ පොලිසියට දැඩි පීඩනයක් ආවා(යහ පාලකයොනෙ ලැජ්ජත් ඇතිනෙ). සති කීපයක් ගතවෙලත් රටේ පොලිසිය අසමත් උනා ඝාතකයාව අල්ල ගන්න.මේ වගේ වාතාවරණයකදි මිනිස්සුන්ගෙ හිත් සනසවන්නත්...

    No contents