1. TakaTakas

    මෙන්න ගෙවල්.අඩු වියදම් හැබැයි පට්ට සිරා

    නියමයි හැබැයි මේකෙ දොරවල් නෑ නේද බන්.ලංකාවට නම් මරැ. හොරැ නෑනෙ.
  2. TakaTakas

    Ubuntu / Debian VPS එකක Hitleap Install කරන ආකාරය

    එල එල මචං මේක එලකිරියෙ දාපු එක හැමෝටම වටිනවා.
  3. TakaTakas

    කැරෝකෙ සිංදු හදන්න සොෆ්ට්වෙයාර් එකක්..?

    තෑන්ක්ස් මචං.මේ වගේ අකුරැ ප්ලේ වෙනවානම් වැඩේ හරි ඉෆෙක්ට්ස් ටිකක් හොයාගන්න බලන්නම් SGMM1Czf4T8
  4. TakaTakas

    කැරෝකෙ සිංදු හදන්න සොෆ්ට්වෙයාර් එකක්..?

    උදව් කල හැමෝටම ස්තූතියි මචං මේ වගේ ඉෆෙක්ට්ස් ෆොන්ට් වලටත් දාන්න පුලුවන්ද.
  5. TakaTakas

    Live Streaming කරන්න ඕනිද ?

    good post machan
  6. TakaTakas

    කැරෝකෙ සිංදු හදන්න සොෆ්ට්වෙයාර් එකක්..?

    කැරෝකෙ සිංදු හදන්න සොෆ්ට්වෙයාර් එකක්..? පොඩි පංතිවල ඉගෙනගන්න ලමයින්ට අවශ්‍ය අධ්‍යාපනික වැඩකට සිංදුවක් යටින් එහි පද පේලිය ප්ලේවෙන විදියට ලස්සනට ඉෆෙක්ට්ස් දාල හදන්න ඕන(කැරෝකෙ වීඩියෝ වගේ). ළමයින්ම රගපාන වීඩියෝ එකකට තමයි පද පේලිය දාන්න ඕන. මම දැකල තියෙනවා සිංදුව ප්ලේ වෙද්දි ඒ එක්කම වචන ටිකත් ෆේඩ්...
  7. TakaTakas

    මානසික ආතතියට අස්වැසිල්ලක්

    මානසික ආතතියට අස්වැසිල්ලක් තරගකාරී කාර්ය බහුල ජීවිත වලට හුරැ වෙලා ඉන්න අපිට මානසික ආතතිය කියන එක උපරිමයෙන් තියෙනවානෙ.බොහෝ ලෙඩ රෝග වලටත් මුල් වෙන්නෙ මානසික පීඩනය.මේකට තියෙන පිලියම් අතරින් එකක් තමයි ඒ වෙනුවෙන් සකස් කරන ලද සංගීතයට සවන්දීම.මේකෙන් කරන්නෙ බොහෝ වෙලාවට අපිව මනසින් ස්වභාවික පරිසරයක...
  8. TakaTakas

    bhawana

    භාවනා කරනවා කියන්නෙ සිත එක් අරමුණක රදවා ගන්න එකනෙ. ආදුනිකයෙක්ට මේක එච්චර පහසු නෑ.පුරැදු උනාම නම් එච්චර වෙලා යන්නෙ නෑ.සංගීතයෙන් භාවනාවට හොද ප්‍රවේශයක් ගන්න පුලුවන්.මෙතන තියෙනවා හොද මියුසික් ටිකක්. භාවනා කරද්දි හරි ඊට කලින් හරි පසුබිමෙන් මේ වගේ මියුසික් එකක් ප්ලේ වෙනවනම් මම හිතන්නෙ වැඩේ පහසු...
  9. TakaTakas

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මචං වීඩියෝ හදන්න හොද සොෆ්ට්වෙයාර් එකක් කියපල්ලකො.මම දැකල තියෙනවා සමහර ප්රෝගැමින් ටියුටෝරියල් වල ඊතල දාල අවශ්‍ය කරන තැන් පෙන්නනවා.අවශ්‍යතැන් හයිලයිට් කරල රවුම් කරල පෙන්වනවා.සමහර වීඩියෝවල පොටෝෂොප් වගේ කියල දෙනකොට කීබෝඩ් ෂෝට්කට් එහෙමත් පෙන්නවා.සයිඩ් එකෙන් කීස් ටික පෙන්නනවා.මේවගේ ලස්සනට ඩීඩියෝ එක...
  10. TakaTakas

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    හිත් රිදීම් පසෙකලා එලකිරිවාසීන්ට මේ වගේ හෙල්ප් එකක් දෙන්න හිත හදාගත්ත එක ගැන සතුටුයි මචං.සුබපැතුම් දිගටම වැඩේ කරගෙන යමු.
  11. TakaTakas

    Kolonnawa Oil Terminal Attack

    ඇයි බන් මේව දැම්මෙ ජාතිවාදය අවුස්සනව කියල උඹව අල්ලන් අයයි.
  12. TakaTakas

    ඊමනී කරන්න ඉන්න එවුන්ට සහ ඉගෙන ගන්න එවුන්&#349

    ඊමනී කරන්න ඉන්න එවුන්ට සහ ඉගෙන ගන්න එවුන්&#349 ග්‍රැෆික් ඩිසයින් සහ වෙබ් ඩිසයින් / ඩිවලොපින් ඉගෙන ගන්න කට්ටියට වැදගත් වෙයි කියල හිතෙන ටොරන්ට් ෆයිල් ටිකක් දෙන්නයි යන්නෙ.මේටික මටත් හම්බ වෙච්ච ෆයිල් ටිකක්.මම මේකෙ සේරම ඩවුන්ලෝඩ් කලේ නම් නෑ ඒක නිසා කොච්චර බයිට් ගානක් තියෙනවාද කියල නම් අහන්න...
  13. TakaTakas

    eBay Selling කරන අයට ගොඩක් වෑදගත් වන Ebook එකක්.......

    මචං ඕක උන්ගෙම සොෆ්ට්වෙයාර් එකෙන් රන්කරන අතර ස්ක්‍රීන් රෙකෝඩ් කරපන්.පොඩි වීඩියෝ කෑල්ලක් හදල යූටියුබ් දාපන් ඊටපස්සෙ මේකෙ දාපන්.
  14. TakaTakas

    දියවැඩියාවට ප්‍රත්‍යක්ෂ ඹෟෂධය

    මේ ත්‍රෙඩ්එකත් බලන්න දියවැඩියාව
  15. TakaTakas

    ඔබටත් දියවැඩියාව තියෙනවාද..?

    ගැබිණි අවධියේ දියවැඩියාව ගැබිණි අවධියේ මතුවිය හැකි ඕනෑම දියවැඩියා වර්ගයක් මේ යටතේ ගැනේ. මින් 95% පමණ දරු ප්‍රසූතියෙන් පසු සුවවේ. නමුත් මොවුන්ට අනාගතයේදී දියවැඩියාව සෑදීමේ (දියවැඩියා වර්ග- 2) අවදානම වැඩිය. මෙහි රෝග ලක්ෂණ (ගැබිණි අවධියේ දියවැඩියාවේ) සාමාන්‍යයෙන් එතරම්ම පෙන්නුම් කිරීමක් නැති අතර...
  16. TakaTakas

    ඔබටත් දියවැඩියාව තියෙනවාද..?

    ඔබටත් දියවැඩියාව තියෙනවාද..? දියවැඩියාව ගැන මේ දවස්වල ත්‍රෙඩ් එකක් යන නිසා මම දැකපු හොද විස්තරයක් කොපි කරල මෙතන දානවා.මම මේක දාන්න හැදුවෙ ඒ ත්‍රෙඩ් එකේමයි ඒත් දිග වැඩියිලු.ඒකයි අලුත් ත්‍රෙඩ් එකක් දැම්මෙ.ඒකත් කොටස් දෙකකට දාන්න උනා.දිය වැඩියාව තියෙන අයට මේ ටික ප්‍රින්ට් කරල දෙන්න පුලුවන්නම්...
  17. TakaTakas

    - වාහන මිල ඉහලට!

    ආරංචියෙ හැටියට පුන්නක්කු මිල අඩු වෙනවලු අයවැයෙන්.මේ පහල තියෙන ඇඩ් එකත් අලුතෙන් සංකරණය කරනවලු මේ දවස්වල. සොච්චං වැටුප වෙනුවට තමන්ට සරිලන වැටුපක් v=hg4nzloYwV0&index=16&list=PL8R17KEanpsg8jqykwHh-_Agr-MEFFYAe මේ තියන්නෙ ඒකෙ දෙබසක්.“ඔය පැත්තකට දාපු ගොන් කරත්තෙ මකුලු දැල් කඩල ගනින් දුවේ.ලක්ෂ 62ක්...
  18. TakaTakas

    දියවැඩියාවට ප්‍රත්‍යක්ෂ ඹෟෂධය

    මේක වැඩ කරනවා.ඒත් නිට්ටාවට සුව වෙනවා කියන එකනම් ෂුවර් නෑ බන්.
  19. TakaTakas

    පිළිකා නිට්ටාවම සුව කරන සිංහල වෛද්‍යවරයෙ

    මෙයා ගැන දන්න කවුරැහරි ඉන්නවාද. බ්ලඩ් ෂුගර් (දියවැඩියාව)වලටත් බෙහෙත් කරනවාද කියල ටිකක් හොයල බලල කියන්නකො.

    No contents