දැන්නම් දුකත් හිතෙනව මේ රණවිරුවො ගැන, හරියට තමන්ගෙ පෞද්ගලික යුද්දයකට සහභාගි වෙලා වගේ දුක්විදල තියෙන්නෙ. එදා මෙදා මේ රටේ හිටිය, ඉන්න කිසිම පාලකයෙක්ට මේ අය ගැන කිසිම වගකීමක්, වග වීමක් තිබිල නෑ... මේ මිනිස්සු තවටත් තමන්ගෙ ආදරණීයයන් ගෙන් වෙන්වෙලා පිටරටවල්වල වැඩකරන්න ඕනද ? රටවෙනුවෙන් ජීවිතය කැපකරපු...