3D ඇනිමේෂන් නොදැන 3D ඇනිමේෂන් හදමු
මේ කියන්නේ මොන කුනුහබ්බයක්ද? 3D ඇනිමේෂන් නොදැන 3D ඇනිමේෂන් හදමු? ඇත්තටම ඇනිමේෂන් කරන ආෆ්ටර් ඉෆෙක්ට්ස්, ත්‍රීඩී මැක්ස්, මායා වැනි කිසිම මෘදුකාංග දැනුමක් නොමැතිව වුවත් 3D ඇනිමේෂන් කරන්න පුලුවන් ක්‍රමයක් ගැනයි මේ කියන්නේ.
මේ මෘදුකාංගයේ නම ෆ්ලෝටගන්(Plotagon)...