Windows phone වල පුංචි Console එක
Windows desktop වල CMD වගේම හැම desktop OS එකකම console (Shell) එකක් තියනවානේ. ඉතින් ඒ වගේ console එකක් Windows phone වලටත් install කරල පාවිච්චි කරන්න පුළුවන්. ඒ තමයි MS – DOS Mobile. මේ app එක මගින් විවිධ command type කරල වැඩ කරගන්න පුළුවන්. තවමත් release...