පොඩ්ඩක් මෙහෙම් කරලා බලහං ඔය ඔක්කොටම කලින්...... device manager ගිහින් එකේ usb එකේ තියෙන එව්වා ඔක්කොම uninstall කරලා මැෂින් එක රිස්ටාර්ට් කරහන්....... ආයේ ලෝඩ් වෙද්දී වින්ඩෝස් වලින් ඔටෝ අර ඩ්‍රයිවර්ස් ආයේ ගන්නවා එතකොට හරිලු........
මගේ ඩොන්ගල් එක කනෙක්ට් කරපු ගමන්ම ටර්මිනේටඩ් කියලා එනවා...