1. SANJEE

    EK Married Club-11

    සිරාවටම මම හිතුවා බං එහෙම ලොවෙත් නැති වෙන්න වහින්නේ අද හොඳට පායන්න වෙන්නැති කියලා...... රෙද්ද....... :dull::dull::dull::dull:
  2. SANJEE

    EK Married Club-11

    මගේ සංතෝ........ එහෙනං මුනට ඇසිඩ් ගැහුවා හා සමානයි........ මම ඔහොම දෙයක් දැනගත්තමයි........
  3. SANJEE

    EK Married Club-11

    නිසාන් නවාරා එකකට අමතරව තව ටොයෝටා විගෝ එකකුත් බස්සන්නද අදහස....... වාසනාවන් වාසනාවන්......... ප්‍රීති ප්‍රීති........ ( නෑ නෑ අරව නෙවේ...... සතුට සතුට.... ඈහ්හ් අම්මටසිරි ඒකෙනුත් තියෙනවනේ....... :baffled: )
  4. SANJEE

    EK Married Club-11

    වැස්සේ විසර් දාගෙන ගියොත් යන්න වෙන්නේ ගෙදරට නෙවෙයි කනත්තට......... කොහොමද ආතල් එක නිකන් වැහි බින්දු හරියට මුනට ඉඳිකටු තුඩවල් වලින් අනිනවා වගේ වදිද්දී......... :P
  5. SANJEE

    EK Married Club-11

    මෙන්න මේක පොඩ්ඩක් පැහැදිලි කොරහන්කෝ අයියේ තේරුනේ නෑ........ :no:
  6. SANJEE

    EK Married Club-11

    :rofl::rofl::P:P:lol::lol:
  7. SANJEE

    EK Married Club-11

    ඔබේසේකරපුර පැත්තෙන් දාලා ඔරුගොඩවත්තට ගියේ.......... කොලොන්නාවේ ඉඳන්ම චුරු චුරුවට තෙමිගෙන ගියේ....... හිටියා කියලා වැඩකුත් නෑ පායන්නේ නැති නිසා...... හෙන ගහපිය කියන්නේ මෙන්න වැඩේ කරන එලියට බහිද්දී වැස්ස නෑ......... :frown:
  8. SANJEE

    EK Married Club-11

    නෑ යකෝ තෝ දන්නා රෙද්ද........ ඌ තමා හමුදාවේ හරක් පට්ටිය බලාගන්න එකා........ ඒ කෝට්ට තමා හරකුන්ට ගහන කෙවිට........ :lol::lol:
  9. SANJEE

    EK Married Club-11

    සිරාවටම තෙමුනා යකෝව්........:growl:
  10. SANJEE

    EK Married Club-11

    දැන් උඹලත් බබාලා හදන කාලේ........ දැන්ම හදාගනින් නැතිනම් පස්සේ විදේශාධාර හොයන්න හදන්න එපා අපිටනම් බා ඔව්වට හවුල් වෙන්න......... :rofl::P
  11. SANJEE

    EK Married Club-11

    රත්නපුරේ ගස් වල ගෙඩි කඩන්නේ ඔව්වයේ ගිහින්ද........? :lol::lol::lol:
  12. SANJEE

    EK Married Club-11

    :yes::yes::yes: එකඟයි උඹේ කතාවට........
  13. SANJEE

    EK Married Club-11

    :lol::lol::lol::lol: ආරංචියි එහෙ පැත්තේ ඉන්නේ කියලා....... මාළු කඩේ බිස්නස් සරුද......?
  14. SANJEE

    EK Married Club-11

    ආපෝ පුටේ උඹ මුන්ට බඩු දුන්නොත් ෆ්ලැට් වෙනවා ෂුවර් ම තමා....... අද මේ ගත්තු පේමන්ට් එක 2014 ජනවාරි ඉඳලා මැයි වෙනකන් අපෙන් ගත්තු වාහන වලට....... ඒ ගත්තෙත් හෙඩ්ක්වටර්ස් වලට ප්‍රයෝරිටි ලියුම් දෙකක් යවලා....... ඉතින් එහෙව් එකේ උඹලා කොහොමද කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.......
  15. SANJEE

    EK Married Club-11

    නෑ බං අවුලක් වුනේ නෑ........ එතන කන්ටැක්ට්ස් තියෙන නිසා ලේසියි...... ඒත් ඉතින් චෙක්ස් වලට අත්සන් කරන එවුන් එව්වට අත්සන් කරන්නේ උන්ගේ එකවුන්ට් එකේ සල්ලි දෙනවා වගේනේ..... එකයි වෙලා යන්නේ එතන.......
  16. SANJEE

    EK Married Club-11

    වලිගෙන් උස්සලා ගහනවා පොලවේ තෝව රෙදි අපුල්ලනවා වගේ........ :growl:
  17. SANJEE

    EK Married Club-11

    ත්‍රෙඩ් එකේ රේටින් නෑ...... කට්ටිය ත්‍රෙඩ් එක රේප් (නෑහ්හ්හ් වැරදුනා රේට් රේට්......) කරහල්ලකෝ.......
  18. SANJEE

    EK Married Club-11

    ලෑම්ප් රයිස්....... :):):)
  19. SANJEE

    EK Married Club-11

    යුධ හමුදාවේ දතක් ගලවාගෙන එන්න යන්න වෙලා...... ගිහින් එන්නම්....... අනේ කට්ටිය එකතු වෙලා පතපල්ලකෝ මට නාන්න සෙට් නොවේවා කියලා..........
  20. SANJEE

    EK Married Club-11

    විකියට තව ටිකෙන් මේ ගෑනු උදවිය අතවර කරනවා......... :lol::lol::lol::lol::lol:

    No contents