:lol::lol::lol: සිරා ..බන් .මොනව උනත් උනුත් හෙන ආතල් බන් ..තව දවසක් ඔය වගේ පොලිස් රිපෝර්ට් එකක් ගන්න ගිහිල්ල පහුවද ඉන්ටෙර්විව් එකක් ..පොර දෙන්නම බෑ කියනවා ..පස්සේ පොඩ්ඩක් මම ටෝක් කළා ..එපාර මිනිහ කියපු අනෙක් පොලිස් කාරයට .. ගෙදරට කතා කෝල් එකක් වත් දෙන්න බැරිඋනා මචන් ..කාඩ් එකක් දාගන්නවත් වෙලාවක්...