පගාව ගන්නවෝ .....!!

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    නමුත් ලංකාවේ සෑමවිටම එසේ නොවේ . මොකද ලංකාවේ නිතිය සහ කෑලෑ නිතිය යන නෛතිකමය ක්‍රියාවලි දෙකක් පවතී

    ane manda ethin
    dan ethin ara pagawa dena dial eka dade gewala demma nam harine
    ehema neththan usawi danna kiyala usawiyen berumak karaganna one
    video eke hetiyata boru weraddakatath newene allala tiyenne (ira kapala kiyala police karaya kiwa wage ahuna)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකුන්ට මොන ලැජ්ජාවල්ද බං.. ගූ කැරියො..:lol:
    වීඩියෝ කරපු එකා සුපිරියටම වීඩියෝ කරල තියෙනවා..
    මීඩියා වලට දුන්නා නම් හරි..:)
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    නමුත් ලංකාවේ සෑමවිටම එසේ නොවේ . මොකද ලංකාවේ නිතිය සහ කෑලෑ නිතිය යන නෛතිකමය ක්‍රියාවලි දෙකක් පවතී

    Lankawa hoda nethnan mehen hoda ratakata palayanko ban. Umbalawa balenda thiyagena inne?
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඕකුන්ට මොන ලැජ්ජාවල්ද බං.. ගූ කැරියො..:lol:
    වීඩියෝ කරපු එකා සුපිරියටම වීඩියෝ කරල තියෙනවා..
    මීඩියා වලට දුන්නා නම් හරි..:)

    Police karayath weradi othana pagawa dunna ekath weradi
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    ඕකුන්ට මොන ලැජ්ජාවල්ද බං.. ගූ කැරියො..:lol:
    වීඩියෝ කරපු එකා සුපිරියටම වීඩියෝ කරල තියෙනවා..
    මීඩියා වලට දුන්නා නම් හරි..:)

    media walata dennath bene
    record kala ekath cha wenawane pagawa dunna nisa :lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ane manda ethin
    dan ethin ara pagawa dena dial eka dade gewala demma nam harine
    ehema neththan usawi danna kiyala usawiyen berumak karaganna one
    video eke hetiyata boru weraddakatath newene allala tiyenne (ira kapala kiyala police karaya kiwa wage ahuna)

    කවුරු උනත් කැමති වැඩේ ශේප් කරලා බේරගන්න නේ මචන් ..
    අනික ඔහොම අහුවෙන්නෙත් අපි උබ වගේ කොල්ලෝ
    ලොකු උන්ට ඔය සින් නෑ නේ ..මමත් ඕනේ තරම් රි ලෝඩ් එකට මාරු වෙලා තියනවා මේ වගේ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Police karayath weradi othana pagawa dunna ekath weradi

    ඔව් දෙන්නම වැරදි ..හැබැයි ඉතින් ඕකුන් වගේ එවුන් ඉන්න එකත් හොදයි බන් ..නැත්නම් හත්පොලේ ගාගන්නවා වගේ තමා ලිව්වොත් ..දැන් අපි ඕක වැරදියි කිව්වට අහු උනාම තම තේරෙන්නේ ඔකුන්ගේ අගේ :rofl:
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    පගාව දෙන එකා ඉර කපල අහු වෙලා.වෑරද්දකුත් කරල පගාවත් දීලා තවත් වෑරද්දක් කරල පොර වෙන්ඩ හදනව උසවි දාල චාටර් 1ක් කාල දඩෙත් වෑඩියෙන් ගෙවල එනකොට කොහොමද ආතල් එක.:rofl::rofl::P

    රටේ තියෙන SYSTEM 1 හරි නෑති කොට මෙහෙම කියක් හරි දීල බෙරෙන 1 හොදයි එක අතකින්. අපිට කරන උදව්වක් වගේ තමා. ඔය වගෙ පොඩි වෑරද්දකට උසාවි ගානෙ යන්නේ නෑ වෙන රට වල. වාහනෙ ල්c එක අලුත් කරන්ඩ ගියම එවලෙට සෙට් වෙන්නෙ ඔක්කොම.
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පගාව දෙන එකා ඉර කපල අහු වෙලා.වෑරද්දකුත් කරල පගාවත් දීලා තවත් වෑරද්දක් කරල පොර වෙන්ඩ හදනව උසවි දාල චාටර් 1ක් කාල දඩෙත් වෑඩියෙන් ගෙවල එනකොට කොහොමද ආතල් එක.:rofl::rofl::P

    රටේ තියෙන හරි නෑති කොට මෙහෙම කියක් හරි දීල බෙරෙන 1 හොදයි එක අතකින්. අපිට කරන උදව්වක් වගේ තමා. ඔය වගෙ පොඩි වෑරද්දකට උසාවි ගානෙ යන්නේ නෑ වෙන රට වල. වාහනෙ ල්c එක අලුත් කරන්ඩ ගියම එවලෙට සෙට් වෙන්නෙ ඔක්කොම.

    සිරා බන් ..දැන් මේක වැරද්දක් වගේ පෙනුනට ..මුන් දෙයියෝ වගේ කෙලවිච්චි වෙලාවට :rofl::P
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    සිරා බන් ..දැන් මේක වැරද්දක් වගේ පෙනුනට ..මුන් දෙයියෝ වගේ කෙලවිච්චි වෙලාවට :rofl::P

    මෙකයි බන් අවුල මෙහෙම අව්ලක් නෑ සමහර වෙ%^& පුතාල වෑරද්දක් නොකර අල්ලනව උන්ට තේ 1ක් බොන්ඩ හිතුනම. එහෙම එකෙක්ට නන් මෙහෙම දෙයක් කරාට කමන් නෑ :P
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මෙකයි බන් අවුල මෙහෙම අව්ලක් නෑ සමහර වෙ%^& පුතාල වෑරද්දක් නොකර අල්ලනව උන්ට තේ 1ක් බොන්ඩ හිතුනම. එහෙම එකෙක්ට නන් මෙහෙම දෙයක් කරාට කමන් නෑ :P

    ලොවෙත් බන් ..මාව එකපාරක් ඇල්ලුවා තේ 1ක් බොන්ඩ ඕනේ වෙලා ..පොර මට කියනවා ලග කඩේ මුදලිට සල්ලි දීල පලයන් කියල :rofl::rofl:
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    ලොවෙත් බන් ..මාව එකපාරක් ඇල්ලුවා තේ 1ක් බොන්ඩ ඕනේ වෙලා ..පොර මට කියනවා ලග කඩේ මුදලිට සල්ලි දීල පලයන් කියල :rofl::rofl:

    අඩෝ උබට තිබ්බේ අර අපි නොදන්න ලයිව් එකේ වගේ කරන්ඩ:lol::lol: