කොටදෙණියාව - සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක්දරු පියා ලබන මස 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඞී.ඒ. රුවන්පතිරණ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. මෙම සැකකරුවන් දෙදෙනාගේ ඩී එන් ඒ වාර්තා අධිකරණයට...