ලොව පුරා රසවත් අතුරුපස වර්ග
අතුරුපස කන්න රටේ වෙනසක් නෑ. මේ ලිපියේ දැක්වෙන්නේ ලොව පුරා ඇති රසවත් අතුරුපස වර්ගයි.
01. Crème brûlée
ප්‍රංශයේ ජනප්‍රිය අතුරුපස වර්ගයකි. මෙහි ක්‍රීම් පිරුණු කස්ටඩ් මත දුඹුරු පැහැති කැරමල් ඇතුරුමක් තිබේ.
02. dadar gulung
ඉන්දුනීසියානු අතුරුපස වර්ගයක් වන dadar...