වෙනිසියුලානු ජනාදිපති මදුරුවෙයි සායි බබාගේ අනුගාමිකයෙක්... ලගම හිතවතෙක්....
මදුරෙයි ජනාදිපතිතුමා 1989 සිට 1997 දක්වා කාලය තුල සායි බබා මහතා ලග හොදින් ධර්මය ඉගෙනගෙන ඉඳල තියනව.. හොද ජිවිතයක් ගත කරලා තියෙන්නේ. ඔහුගේ ජිවිතේ සතුටුම කාලය ඒ කාලේ කියල කියන්නේ.
පට්ට වෙස ජෙපි ගති ඇවිල්ල තියෙන්නේ ආපසු...