ඔන්න ඔතනයි තියෙන ලොකුම අවුල........ ගම් වල මිනිස්සු මේ නගරේ මිනිස්සු තරං මේ දේවල් ගැන දැනුවත් නෑ....... වැඩිපුරම බලන්නේ අහන්නේ රාජ්‍ය මාධ්‍ය...... හොඳටම පේන්නෙත් එව්වා නිසා කොහොමත් එව්වමයි බැලෙන්නේ........... ඉතිං එව්වයේ ආණ්ඩුවට කඩේ යෑම ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ...... ඉතිං ඒ කියන ටොම් පච...