මෙහෙම හිතහන්, අප අවට තියෙන හැම වස්තුවකටම අනික් වස්තු ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක ස්වභාවික සංසිද්ධියක්. කොටින්ම කිව්වොත් පොඩි ගල් කැටයකට උනත් ඒ හැකියාවව තියෙනවා, වස්තුව විශාල වෙන්න වෙන්න ඒ හැකියාව වැඩි වෙනවා, පොඩි ගල් කැටයේ ආකර්ශන හැකියාව ගනන් ගන්න බැරි තරම් පොඩි උනත් පෘථිවිය වගේ...