ඇත්තම කිව්වොත් මලයෝ, ඕ ලෙවල් කියන්නෙ උඹට ඉස්සරහට මුහුණ දෙන්න තියෙන විභාග එක්ක ගත්තම බොහොම සුළු විභාගයක්. ඒ නිසා ඒ ගැන මහ ලොකුවට හිතන්න එපා. ඔය බය කියන එක තමයි මිනිස්සුන්ගෙ හැකියාවන් යටපත් කරවල, මිනිස්සුන්ව පරාද කරවන සාධකය. ඒ නිසා උඹට කියන්නෙ, අනවශ්‍ය විදිහට බය වෙන්න එපා, උබේ රිසාල්ට් එක ගැන...