1. Chathuranga1

    උබ ජනාධිපති උනොත්

    අසහනය අඩු කරන්න පොන් බලන්න දෙනවා කියන්නේ ප්‍රයෝගික දෙයක් ද මචන් ?
  2. Chathuranga1

    මරණ_දඬුවම

    පොස්ට් ඉස්සුවට කමක් නෑ පොන්ස් ..සෝර්ස් දාපන් ලොකු ටෝක් ධර්මේ ගැන .එත් ඉස්සුවේ කොහෙන්ද කියලවත් දන්නේ නෑ කුහක කමට . පන්සිල් පද පහවත් අඩු ගානේ රකින්න බලපන්
  3. Chathuranga1

    ඇමෙරිකාව,සඳ සහ මුසලුන්

    :confused::confused::confused::frown::baffled:
  4. Chathuranga1

    Obe adahasa kumak wewida...?

    ආයුධ පෙන්නන්න එක්කගෙන යන්න ඕනේ බන්
  5. Chathuranga1

    උබ ජනාධිපති උනොත්

    පෝර්න් වලින් මනස විකුර්ති වෙනවා බන් මම දන්නා විදිහට :dull:
  6. Chathuranga1

    උබ ජනාධිපති උනොත්

    උබ ජනාධිපති උනොත් 09-24-2015 12:49 AM Wedakata ati thread 1k dapan ponz කවුරු හරි ඒ අස්සේ රිද්දගෙන ..පව් අනාතය :lol::lol:
  7. Chathuranga1

    උබ ජනාධිපති උනොත්

    ආර්ථිකේ නගා හිතුවන්න දායක වෙන කරුණු සහෙන්ට තියනවා මචන් !! ෆට්ට උබ අධ්‍යාපන ක්‍රමය ගැන මොනවද හිතන්නේ ? මුලින්ම හැදෙන්න ඕනේ කොතනද ?
  8. Chathuranga1

    උබ ජනාධිපති උනොත්

    එල මචන් ..!! වටිනා අදහස් ටිකක් ..!!
  9. Chathuranga1

    උබ ජනාධිපති උනොත්

    :(:( දේශපාලනේ ගෑවුන තැන නීතියත් නෑ සදාචාරෙත් නෑ මෙන්න නියම උත්තරේ
  10. Chathuranga1

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    මෙතනින් වත් අවසාන උනොත් හොදයි මේක. :dull::dull:
  11. Chathuranga1

    උබ ජනාධිපති උනොත්

    සිරා බන් ..මාධ්‍ය වාරනය අතිශය වැදගත් මචන්.ඕක හරියට ක්‍රියාත්මක උනානම් අර දුෂණ නඩුවට අහු උන කොල්ලගේ ජ්විතේ අදුරු වෙන්නේ නෑ ..අවාසනාවකට ඕක අද ක්රියත්මක වෙන්නේ පොලිටික්කන්ගේ කුණු වහන්න
  12. Chathuranga1

    උබ ජනාධිපති උනොත්

    අඩේ ෆට්ට නේ ..:D මට මේක තේරුනේ නෑ බන් ..පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ 2.මාධ්‍යට වාර්තා කල හැකි සහ නොහැකි ලෙසට පුවත් වර්ග කරනව. ඒ නීතිය කඩන අය රාජ්‍ය දෝහී විදියට පනත් සම්මත කරගන්නව
  13. Chathuranga1

    උබ ජනාධිපති උනොත්

    උබේ සමහර දේ වලට මම එකග නොවිච්චි තැන් ඇති නමුත් මම උබට හම්බයෙක් කියල නෑ බන් කවදාවත් :no::no:
  14. Chathuranga1

    උබ ජනාධිපති උනොත්

    :(:(:( සීඩ්හලයා කවද හරි වද වෙන්නේ මුස්ලිම් එකාලවත් , කතෝලික මිනිහවත් නිසා නෙමෙයි අපේම උන් නිසා.!! අපේ උන්ගේ තියන කුහක කම නිසා .! බුදුහාමුදුරුවෝ එක තැනක තියනවනේ යකඩේ විනාශ වෙන්නේ යකඩේ හැදෙන මලකඩ වලින් ම කියල ..:(
  15. Chathuranga1

    උබ ජනාධිපති උනොත්

    :no::no::no: එහෙනම් ඉතින් මාධ්‍ය සදාචාරයක් ඕනේ නෑ නේ මචන්
  16. Chathuranga1

    උබ කොහෙද මචන් ..මමං කොහෙන් හරි උබව දැකල තියනවා

    උබ කොහෙද මචන් ..මමං කොහෙන් හරි උබව දැකල තියනවා
  17. Chathuranga1

    උබ ජනාධිපති උනොත්

    මීඩියා පරයො රියලිටි කර කර කෙල්ලො කොල්ලන්ගෙ රෙදිගලවල පෙන්නල මාකට් කරනව ..! අර ස්ටාර් කියයි මේ ස්ටාර් කියයි ..ඕව මිනිස්සු ඉල්ලන දේවල් ද බන් .."නිස්සු අකමැති නං බලන්නේ නෑ නේ " නෙමෙයි බලෙන් බලවනවා වගේ දෙයක් කරන්නේ ..!! කුට උපක්‍රම යොදල මිනිස්සු මුලා කරලා තියෙන්නේ මිඩියා කාරයෝ ..!!

    No contents