උබ ජනාධිපති උනොත්
උබට රටේ ජනාධිපතිකම ලැබුනොත් උබ මොනවද එදාට මොනවද මේ රටේ දියුණුව වෙනුවෙන් කරන්නේ ?
ජෝක් ම නෙමෙයි මේක ..ඉතින් ..!!
PS: මම මගේ අදහස කියන්නම් ..මම නම් මුලින්ම අධ්‍යාපනයෙන් තමයි පටන් ගන්නේ ..මුලින්ම අපේ රටේ ඉතිහාසය , භාෂාව , සංස්කෘතිය කියන විෂයන්ට මුල් තැන දෙමින් මිනිසුන්ගේ...