1. yapa100

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    ජවිපෙ හා එජාපය ට ජාතික ලැයිස්තුවෙන් එකම අසුනක්වත් නොලැබේ.
  2. yapa100

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    කළුතර දිස්ත්‍රික්කයේ රාජිත සේනාරත්න හා ගම්පහ දිස්ත්‍රික්කයේ ඔහුගේ පුත් චතුර සේනාරත්නත් පරාජයට පත්වෙයි
  3. yapa100

    පොහොට්ටුව WON 🌷🙏

    මානසික ලෙඩ්ඩු
  4. yapa100

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    1977 පසු ප්‍රබලතම ආන්ඩුව පොහොට්ටුව පිහිටුවයි. 🌷🙏
  5. yapa100

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුන 2/3 ලබා ගනී 🌷🙏. මනාප ගනන් කිරිම ආරම්භ කරයි.
  6. yapa100

    පොහොට්ටුව WON 🌷🙏

    7ක් මදි
  7. yapa100

    පොහොට්ටුව WON 🌷🙏

    පොහොට්ටුව ආසන 143 ක් සමගින් ජය ගෙන ඇත.
  8. yapa100

    2020 මහා මැතිවරණය (Megathread) 🔴

    හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ජන්ද ප්‍රතිඵලය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුන - 10093 සමගි ජන බලවේගය - 3401 ජාතික ජන බලවේගය - 3027 එක්සත් ජාතික පක්ශය - 1056 ත්‍රිකුණාමලය දිස්ත්‍රික් තැපැල් ජන්ද ප්‍රතිඵලය. සමගි ජන බලවේගය - 4952 දෙමල ජාතික සන්ධානය - 2809 ශ්‍රී ලංකා පොදුජන පෙරමුන - 2695 එක්සත් ජාතික පක්ශය...
  9. yapa100

    2020 මහා මැතිවරණය (Megathread) 🔴

    අම්පාර තැපැල් slpp 8691, sjb 7057, TNA 2284, jvp 957 unp 803 ගාල්ල තැපැල් SLPP 27,680, SJB 5142, UNP 1507
  10. yapa100

    2020 මහා මැතිවරණය (Megathread) 🔴

    දෙහිවල අලියා 3% යි උතුරු කොළඹ මට්ටක්කුලිය හැර ඉතිරිය රනිල් - රවී 5% ට අඩුයි
  11. yapa100

    2020 මහා මැතිවරණය (Megathread) 🔴

    දෙහිවල දුරකතනය - ‍‍පොහොට්ටුව කරට කර
  12. yapa100

    2020 මහා මැතිවරණය (Megathread) 🔴

    GREAT FOR BLOW JOB ❤❤🙄
  13. yapa100

    2020 මහා මැතිවරණය (Megathread) 🔴

    අධික වර්ෂාව හා තද සුළං හේතුවෙන්, රත්නපුර, කිරිඇල්ල, මතුගම, පාදුක්ක, හෝමාගම, අවිස්සාවේල්ල, පයාගල සහ නුවරඑළිය ප්‍රදේශවල විදුලිය බිඳ වැටේ. ඡන්ද ගණන් කිරීමට බාධාවක් නැහැ - විදුලිබල අමාත්‍යාංශය #lka #News1st #SriLanka
  14. yapa100

    චන්ද ප්‍රථිපල

    HETA 3PM IDAN DENNE.GANAN KARANNE 8AM IDAN HETA.
  15. yapa100

    2020 මහා මැතිවරණය (Megathread) 🔴

    "This is the end, I will not hold a press conference in this place again" Mahinda Deshapriya 🗳️☑️🇱🇰👇 https://t.co/p6M9H9geu0
  16. yapa100

    2020 මහා මැතිවරණය (Megathread) 🔴

    ප්‍රධාන නාලිකා 4ක ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශත වාර්තා කර තිබූ අයුරු! 4 දෙනාගේ ගණනය කිරීම් 4ක්! ඡන්දය ගැන තව කුමන කතාද!

    No contents