1. yapa100

    Questions Weekend Curfew

    තැපල් චන්දෙන් පස්සේ
  2. yapa100

    අනිල් ජාසින්හ ගේ රෙදි ගැලවුනු වගයි. 🔴

    කවුද එපා කිව්වේ.ඔනේ.එත් ඇදිරිනිතිය ඇතුලත සන්චරනය අඩු කරලා.අඩුම සතියක් වත් දලා ලෙඩ්ඩු හොයාගන්න කල් වත්.
  3. yapa100

    අනිල් ජාසින්හ ගේ රෙදි ගැලවුනු වගයි. 🔴

    ආසාදිතයින් වාර්තා වන කලාපවලට සංචරණ සීමා පනවන්නැයි ඉල්ලයි.GMOA http://nethnews.lk/article/78701
  4. yapa100

    අනිල් ජාසින්හ ගේ රෙදි ගැලවුනු වගයි. 🔴

    ඉල්ලන් කන්නේ.ඉල්ලන්.තමන්ගේ නම්බුව තියන් ඉන්නේ නැතුව දේශපාලනයට යට වෙනවා.සමාජයේ හොද තැනක් තිබ්බ මනුස්සයෙක් අද මිනිස්සුන්ගෙන් අම්මා මතක් කරගන්න් තැනට පත්කලේ පර දෙශපාලනයයි.අද ඇහුවාම ඇදිරිනිතිය දනවා ද කියලා එහෙම දන්න තරම් රට පුර කොරොනා නැ කිව්වා.එතකොට එදා 40 ගාන්ක් ඉද්දි වැහුවේ මොකටද.එදා එනම් චන්දේ...
  5. yapa100

    ඇදිරිනිතිය

    බම්ප්
  6. yapa100

    ඇදිරිනිතිය

    ඇදිරිනිතිය දන්න කිසිම අවශ්‍ය තාවයක් නැ.මෙය රට වටෙම තවම ගිහින් නැ.එවැනි තත්වයකට ආවොත් අපි එදේ කරනවා.අනිල් ජාසින්හ @දෙරන අරුන
  7. yapa100

    LOCKDOWN SL NOW !

  8. yapa100

    LOCKDOWN SL NOW !

    පිලියන්දල පුද්ගලයෙකුටත් කොරෝනා .. ඔහු බිරිදගේ උපන් ගම වන කලවාන හරංගලටත් ගිහින් .. සමීපතමයන් 15 ක් පමණ නිරෝධායනයට ..
  9. yapa100

    LOCKDOWN SL NOW !

    අනේ හුකහාන්
  10. yapa100

    LOCKDOWN SL NOW !

    මම කියන්නේ දැන් අනිවාර්යයෙන් ඉක්මනින්ම රට සම්පූර්ණ වැසිය යුතුයි ..😢 ගම්පහ, ටිකිරිරාජ මාවතේ පදිංචි රියදුරු පසුගිය 07 වෙනිදා ගම්පහ අධිකරණයේ පැවති නඩු විභාගයකට අදාලව විවෘත අධිකරණයේදී සාක්ෂි පවා ලබාදී ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා. පසුව ඔහු සිය බිරිඳ සමග මහරගම පිළිකා රෝහලටද ගොස් ඇති බව මහජන...
  11. yapa100

    සමාජයේ කොරෝනා ආසාදිතයින් වාර්තා විය හැකියි - සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්

    "කන්දකාඩු හි පිහිටි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථාන දෙකේ ආශ්‍රිතයින් සමාජය තුල සංචරණය කර ඇති බැවින් ඔවුන් හරහා සමාජයේ ඉදිරියේදී කොරෝනා ආසාදිත රෝගීන් රැසක් හමුවීමේ අවධානමක් තිබෙනවා " සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි
  12. yapa100

    මාස්ක් දපන් සිංහලු 🔴

    Hariyata ahala kiyapan
  13. yapa100

    මාස්ක් දපන් සිංහලු 🔴

    අද පොලිසියෙන් බස් වලට නැගලා මාස්ක් නැති උන්ව එලියට දානව.මාස්ක් නැති උන්ව බස් වලට ගන්න එපා කිව්වා
  14. yapa100

    රත්නපුරෙන් කොරෝනා ආසාදිතයන් 03 ක් 🔴.

    රාජාන්ගනයෙන් තවත් කොරොනා අසාදිතයන් දෙදෙනකු හමුවේ.
  15. yapa100

    රත්නපුරෙන් කොරෝනා ආසාදිතයන් 03 ක් 🔴.

    රත්නපුර ආසාදිතයින් තිදෙනාගෙන් එක් ආසාදිතයෙකු රත්නපුර සීවලී සහ ඇලෝසියස් විදුහල්වලට පැමිණ ඇති හෙයින් එදින පාසල් වලට පැමිණ සිටි ගුරුවරුන් සහ සෙසු පිරිස නිවෙස් තුළම නිරෝධනයට යොමු කර තිබෙනවා
  16. yapa100

    රත්නපුරෙන් කොරෝනා ආසාදිතයන් 03 ක් 🔴.

    ආසාදිතයෙක් සීවලී-ඇලෝසියස් පාසැල්වලටත් ගිහින්.රත්නපුර දේවාලයගාව, කුරුවිට නඩුකාරදෙනිය, ඇහැලියගොඩ තොරණගොඩ

    No contents