1. Yudewwa

    සුපේක්ෂල ශික්ෂාකාමි NPP

    විනය ගරැක පාරිශුද්ධ සුපේක්ෂල ශික්ෂාකාමි සිහිනෙන්වත් වරදක් නොකරන මාලිමා ආණ්ඩුවේ නිලන්ති කොට්ටහච්චි මහත්මියට මලිමාවේ කි දෙනෙක් ගහනවද??? නැත්නම් මේ බයියොන්ගේ මඩක්ද??
  2. Yudewwa

    අනේ අපොයි!!!!!

    වනේ වන හතුරෙකුටවත් මේ වගේ දෙයක් නම් වෙන්න එපා :-(:-(:-(:-(:-( ko Malimawe dayaka saba
  3. Yudewwa

    සාමාජිකයින් හොයාගන්න නෑ.??????

    දැන් එන්න සහෝදරයෝ. එන්න, එන්න නැවත ඇවිත් නිසදැස්, කවි ලියන්න.
  4. Yudewwa

    සාමාජිකයින් හොයාගන්න නෑ.??????

    wadak wenne na, මගේ ගෙදර ආචාර්ය උපාදි නෑ. ID එක ඕන නම් දෙන්නම්.
  5. Yudewwa

    සාමාජිකයින් හොයාගන්න නෑ.??????

    එළකිරි සමාජයේ සිටින JVP සාමාජිකයන් දවස් දෙක තුනක සිටන් සොයා ගන්න නෑ. ආචාර්ය මහාචාර්ය සහතික සොයන්න ජපානයටවත් ගොසින්ද? NNP members la nam baya nathuwa innwa wage penawa. un wath uthtarayak diyan.
  6. Yudewwa

    අරවින්ද දිසානායක.

    අනුර සහෝදරයා මිනිස්සුන්ගේ අනුකම්පාව ගන්න බොරුවට අනුරාදපුරේ දුක්බර පවුලකින් කිව්වට, මූත් දකුණේ එකෙක්. බොරුව ඉතිං උපතින් එන දෙයක්. video එක play කරපන් මුගේ උපත කියනව.
  7. Yudewwa

    දෙයියන්ගේ හාල් කන්න ලෑස්තිද?

    කියපු විදියටම වැඩේ වෙනවා නේද? මට ලැබුන ආරංචිය හරි. මෙන්න එක - https://elakiri.com/threads/ඩඩ්ලිගේ-අවසානයේ-ආරම්බය.2186375/ ආනයනය කරන හාල් කිලෝ එකක් රුපියල් 180 වගේ ගානකට තමයි සතොසෙන් දෙන්න යන්නේ.... එහෙම නොවුනොත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරපන්. හරිම සතුටක් දැනෙන්නේ මලිමාවට ගහපු කතිරය ගැන...
  8. Yudewwa

    ChoronaSottiya පොන්නයෝ

    @ChoronaSottiya පොන්නයෝ, උඹගෙ ගමෙන් ගොඩගත්තු නිදානේ ලොකුද? ගල් කෑල්ලක් දුන්නද උඹට බුරුවො? thada pisso neda inne game?
  9. Yudewwa

    යාපනේට ගහන්න යන ගේම...

    @ChoronaSottiya umbe ammata hukaganna onada unlike karala?
  10. Yudewwa

    ඩඩ්ලිගේ අවසානයේ ආරම්බය.

    ඇමතිතුමා මෙතන කිව්වේ නැති උනාට එක තමයි plan එක බ්‍රෝ...... මිට පෙර NPP ඇතුලෙන් ආපු දෙයක් මේ. මම හිතුවේ බොරු කියල. එත් අද අලුත් ඇමතිතුමාගෙ සාකච්චාවෙන් පස්සේ confirm කර ගත්තේ. කොහොමත් මේ පාර no chance. හොරකන් කරන්න එකෙකුත් නැති නිසා මුදල් ප්ගැටළුවක් එන එකක් නෑ.
  11. Yudewwa

    යාපනේට ගහන්න යන ගේම...

    නෑ ඉතින් ගැම්මට දැම්මේ. කලොත් හොද වැඩක් නේ ඉතින්.
  12. Yudewwa

    ඩඩ්ලිගේ අවසානයේ ආරම්බය.

    පලවෙනි පාර 2 weeks ගන්නේ ගබඩා පහසුකම් මදි නිසා දැනට. මේක 6 months continue කරනවා කොහොමත්. 2 weeks වලින් කරන්න බෑ මේක. එකයි NPP එක මාස හයක plan එකකට වැඩ කරන්නේ.
  13. Yudewwa

    යාපනේට ගහන්න යන ගේම...

    මේ නූල්. ආපහු මගේ thread වල comment කරන්න එපා. මගේ ආතල් කඩන්න එපා.
  14. Yudewwa

    යාපනේට ගහන්න යන ගේම...

    අපේ NPP ආණ්ඩුව මහවැලි ගගෙන් මුහුදට යන වතුර ලොකු ඇලවල් මාර්ගයෙන් උතුරු පලාතට reroute කරන්න යනවලු. එහෙම කරොත් උතුරේ ගොවීන්ගේ වතුර ප්‍රශ්නය 80% පමණ ඉවරයි. එහෙම උනොත් පිටරටින් ගෙන්නන ලුණු, මිරිස් එහෙම නැත්තටම නැති වේවි. දැනටම මේ project එකට ජපානෙන් ආධාර දෙන්න එකගතාවය පත් කරල. සුපිරියක් තමයි ඉතින්.
  15. Yudewwa

    ඩඩ්ලිගේ අවසානයේ ආරම්බය.

    පොඩි කාලයක් ඉවසන් ඉන්න බ්‍රෝ..... අඩුවට හාල් කන්න අකමැතිද?
  16. Yudewwa

    ඩඩ්ලිගේ අවසානයේ ආරම්බය.

    මේකේ කියන්නේ නෑ බ්‍රෝ. එත් මේක තමයි NPP එක Plan කරලා මහමැතිවරණයට පෙර පාලන මිලට සහල් වෙළදපොලට අවේ නැති උනොත් කරන්නේ කියල.
  17. Yudewwa

    ඩඩ්ලිගේ අවසානයේ ආරම්බය.

    තව මාස කීපයයිනේ. පොඩ්ඩක් බලන් ඉන්න මොකද වෙන්නේ කියල. බොරුද කියල එතකොට බලා ගන්න පුළුවන්.
  18. Yudewwa

    ඩඩ්ලිගේ අවසානයේ ආරම්බය.

    220 නෙවෙයි රුපියල් 160-170 අතර ගානකට දෙනවා කියල කියන්නේ.
  19. Yudewwa

    ඩඩ්ලිගේ අවසානයේ ආරම්බය.

    නාඩු විතරක් නෙවෙයි, සම්බා, බාස්මති පවා ඉදිරියේදී ලැබෙනවා මේ විදියට.

    No contents