සාමාජිකයින් හොයාගන්න නෑ.??????

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,895
    5,479
    113
    එළකිරි සමාජයේ සිටින JVP සාමාජිකයන් දවස් දෙක තුනක සිටන් සොයා ගන්න නෑ. ආචාර්ය මහාචාර්ය සහතික සොයන්න ජපානයටවත් ගොසින්ද?
    NNP members la nam baya nathuwa innwa wage penawa. un wath uthtarayak diyan.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    උන්ගේ අහිංසක ෆැන්ටසි හිත් හරි ඉක්මනට අවුල් යනවා බන් . ඔය ගොඩක් චූන් වෙලා ගෝටාට ගහපු බයියෝ නේ මේ පාරත් චුන උනේ .
    ඉක්මනට චූන් වෙන්ව - ඉක්මනට කලකිරෙනවා .

    මේ දවස්වල එකලග වෙන දේවල් උන්ට දරාගන්න අමාරුයි . 🥱
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,895
    5,479
    113
    උබ ජෙප්පෝ හොයන්න ගිය ටිකට ජෙප්පෝ උබේ ගෙට රින්ගලා ඇති පොඩ්ඩක් බලපන් :rolleyes:
    wadak wenne na, මගේ ගෙදර ආචාර්ය උපාදි නෑ. ID එක ඕන නම් දෙන්නම්.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල
    wadak wenne na, මගේ ගෙදර ආචාර්ය උපාදි නෑ. ID එක ඕන නම් දෙන්නම්.
    සමූප ජෙප්පා කොහොමත් පුක අල්ලනවා මචන් හැම නූලෙම.. ෆයිඩ් රයිස් ජෙප්පා වගේමයි 😄😄
     
    • Haha
    Reactions: Mr Bones

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,895
    5,479
    113
    දැන් එන්න සහෝදරයෝ.
    එන්න, එන්න
    නැවත ඇවිත් නිසදැස්, කවි ලියන්න.