ඔවා ඔහොම තමයි බන්, මට උම්බෙ දුක තෙරෙනවා.
පුලුවන් තරම් එජන්ට් ලා ට වැඩෙ දෙන්නෙ නැතුව උම්බත් ඔවා හොයලා බලලා ඩොකුමන්ට්ස් හොන්දට හදා ගන්න ඔනෙ, ඔක රිජෙක්ට් වුන හෙතු පුලුවන් නම් දාපන්. ඔවා ආයීත් හදලා දාන්න පුලුවන් හරි විදියට. එජන්ට් ලා නැතුව ඔවා තනියෙන් කරන්න පුලුවන් වැඩ හැබයි. තව ට්රයි එකක් දීපන්...