1. sinhawanshaya

    පැනගිය කොස්තාපල් ගැන තවත් තොරතුරු රැසක්

    ඔව් නෙහ්, අර හිමිනම චීවරදාරි වෙන සීන් වගෙ
  2. sinhawanshaya

    දවල්ට උඹල කන්නේ මොනවද?

    බත් උයලා, සාලයො බැදලා, මිරිස් බැදලා, පරිප්පු එක්ක කාපන්..හැමදාම කන්න පුලුවන්
  3. sinhawanshaya

    කාර් එකක පස්ස පැත්ත

    Man wage. Mamath Romanu katholika
  4. sinhawanshaya

    කාර් එකක පස්ස පැත්ත

    මෙහෙමයි, උම්බ නම් අර මිනිහා, උම්බට 2000 සැටිස් නම් උට 2000 ද්‍රෙපන්.. මිනිස්සු බලන්න ඔනෙය් මම නම් අනිත් පැත්තෙ ඉන්නෙ කොහොමද සැටිස් වෙන්නෙ , එ විදියට කරපන්. උම්බලා බෞද්ද නෙද? ඔවා අපි කියලා දෙන්න ඔනෙයැ
  5. sinhawanshaya

    මහ පාරේ රේස් ගිහින් ජීවිත එක්ක දාපු සෙල්ලම..ඒ අස්සේ තුවාල වෙලා වැටිලා ඉන්න මිනිස්සුන්ගේ ෆෝන්, ලැප්ටොප් සුද්ද කරලා..🤬

    ගෑස් සිලින්ඩරෙ උස්සන් දුවපු කතවකුත් තිබුනා. මහලොකු බෞද්ද රට. මරෙන මිනිහාගෙත් ඔක්කොම හුරගෙන කන බලන්නෙ
  6. sinhawanshaya

    දෙවියෝ මවිතවෙන කතරගම කපුවන්ගේ ආදායම!

    වැඩෙ කියන්නෙ ඇමෙරිකන් එම්බසි ලීක්ඩ් ෆයිල් වල කියලා තිබ්බා උට මිස්ට 10% කියල
  7. sinhawanshaya

    දෙවියෝ මවිතවෙන කතරගම කපුවන්ගේ ආදායම!

    eth yako kapuwek apita wada hoyanawa ney ban, anith eka dewale gaane yana ewunta oya salli duppath lamaita igenaganna wahalayak hadala dunna nam kusal wadi!
  8. sinhawanshaya

    දෙවියෝ මවිතවෙන කතරගම කපුවන්ගේ ආදායම!

    රජයේ විගණකාධිපතිවරයාගේ උපදෙස් මත මොනරාගල පිහිටි විගණන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා කතරගම දේවාලයට ගොස් විගණන කටයුතු ආරම්භ කර තිබිණි. නමුත් විහාර හා දේවාලගම් පනත අනුව එවැනි විගණනයකට පෙර බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කළ යුතු එම විගණනය අතරමඟ නවතා දැමීමට විගණන නිලධාරීන්ට...
  9. sinhawanshaya

    🔴 සූර්ය පැනල ජාතික පද්ධතියෙන් ඉවත් කරන්නැයි ඉල්ලීමක්

    නෑ, ඉබ්බා ඉගිල්ලෙනවා වගෙ රටෙ හොන්ද ප්‍රවුර්තියක් අහන එක
  10. sinhawanshaya

    නොදැකපු සිගිරිය

    ඔක පෙන්නලා ටිකට් කඩන්න ගත්තෙ කොයි කාලෙද?

    No contents