උඹේ නම නම් කදිමට ගැලපෙනවා කියන ඒවත් එක්ක බලපුවාම.ගොන් කතා කියන්න එපාබන් ගොන් කම තිබුන පලියට. රාජ්‍යතාන්ත්‍රික සබතා ගැන මතක් උනේ දැන්ද. ඡන්දෙට කලින් කිව්වෙ මේ වැඩේි නවත්තනවා කියලා.ඇයි රනිල් රාජ්‍යතාන්ත්‍රික පාඩම ඉගෙන ගත්තෙ ඡන්දෙන් පස්සෙද.මිතුරැකම තියාගෙන ජනතා කැමැත්ත පෙන්නල මේ වැඩේ නවත්තන්න ඕන...