පිස්සුද බන් මේක තමයි මාධ්‍ය නිදහස කියන්නෙ.මේක තමයි අදහස් දැනගැනිමේ අයිතිය කියන්නෙ.හමුදා මාධ්‍ය ප්‍රකාශක අයින් කිරීම. ටීවී නාලිකා හාන්සි කරවීම. සැටලයිට් නාසිකා වලට බදු පැනවීම.මේහෙම කරලද ජනතාවට සහන දෙන්නෙ.මේවා දියුණුවෙන රටක ලක්ෂණද.ව්‍යාපාර බිද වට්ටල බඩ පිරවීම.කොච්චර කල් මේ රට දුවයිද.මිනිස්සු...