1. SANJEE

    EK Married Club-10

    :yes::yes::yes::yes:
  2. SANJEE

    EK Married Club-10

    මම ඕක ගැන වෙනමම කියවලා තියෙනවා........ ඔය පින්තුර වල ඉන්න පොඩි එවුන්ට මොනවද තේරෙන්නේ....... උන් දන්නවද මේ බලං ඉන්නේ මරන්න ගෙනියනකම් කියලා......... පිස්සු හැදෙනවා අප්පා...... ඔලුව කැක්කුමයි හිතද්දීත්........
  3. SANJEE

    EK Married Club-10

    හරි ඉතිං ඔකේ ඔය උඹ උලුප්පලා කියන්න තරං දෙයක් නෑ....... ;););)
  4. SANJEE

    EK Married Club-10

    :yes::yes::yes:
  5. SANJEE

    EK Married Club-10

    :yes::yes::yes: පේනවනේ බඩා මාමි ඒකෙත් ටොප් පෝස්ටර්........
  6. SANJEE

    EK Married Club-10

    ආලූ ආන්ටි ආස්මි........ :yes:
  7. SANJEE

    EK Married Club-10

    "මේවට කියලත් බැහැ, නොකියත් බැහැ" මේකේ මොකක්ද බං තියෙන විශේශේ........? :confused:
  8. SANJEE

    EK Married Club-10

    මටත් හිතෙනවා DVD R/W එකකට බහින්න........ අනික හදිස්සියකට dvd එකක්වත් රයිට් කරගන්න පුළුවන් එකක්යෑ මේකෙන්...... මේ කොම්බෝ ඩ්‍රයිව් කියන්නේ කොහොමත් ෆේල් වෙච්චි ප්‍රඩක්ට් එකක් ලු නේද....... ? ගලවලා සුද්ධ කරන වැඩේ මට පුලුවනිද නැතිනම් එක්ස්පර්ට් (උඹ) ලඟට ගෙන්න ඕනෙද.......?
  9. SANJEE

    EK Married Club-10

    මොකක්ද.....?
  10. SANJEE

    EK Married Club-10

    සහෝදරවරු දෙන්නම ඔය කොකු දෙක පැත්තකට විසි කරලා දානවද හොඳ එකාලා වාගේ....... :yes::yes::yes:
  11. SANJEE

    EK Married Club-10

    මාමේ අර මම ඊයේ කියපු කොම්බෝ ඩ්‍රයිව් එකේ මොකෝ බං වෙන්නේ ඒ.......? මාරයා ආවේශ වෙනවා dvd රීඩ් කරන්නේ නැති වුනාම.......
  12. SANJEE

    EK Married Club-10

    සුභ උදෑසනක් මාගේ සහෝදරයිනි, සහෝදරියනි.......
  13. SANJEE

    EK Married Club-10

    නෑ නෑ බං මාමි මේ මගේ ගෙදර එකේ තියෙන කොම්බෝ එක ගැන කිව්වේ.......
  14. SANJEE

    EK Married Club-10

    එක්කෝ උඹේ ෆීල්ඩ් එකේම එකෙක්........ නැතිනම් red alert ගේම් එක ගහපු එකෙක්....... :rofl:
  15. SANJEE

    EK Married Club-10

    :yes::yes::yes::yes::yes:
  16. SANJEE

    EK Married Club-10

    අපේ ඔෆිස් එකේ හිටිය අයියා කෙනෙක් දාගෙන හිටියේ my disturbing number කියලා....... :P
  17. SANJEE

    EK Married Club-10

    :growl::growl::growl::growl::growl:
  18. SANJEE

    EK Married Club-10

    තොගේ කට නම්........ :angry::angry::angry:
  19. SANJEE

    EK Married Club-10

    මූට මඤ්ඤං නංගි......... ඊයේ පෙරේදා ඉඳලා මම මොනවා කිව්වත් මේකාට තේරෙන්නේ එව්වා අනිත් පැත්තට...... :baffled::baffled::baffled: මම අදහස් කරපු ඩේ තමා දෙවෙනියට මම කිව්වේ.......
  20. SANJEE

    EK Married Club-10

    ගෙදර වැඩ කළා කියලයි හිතුවේ....... ගෙදර වැඩ කිව්වේ ඔය උයන පිහන එව්වා මිසක් හෝම් වර්ක් නෙවෙ.......

    No contents